1. Matsola

    Ford Raptor එකක් ගත්ත…

    Ne ban. 7 years gap eka. Mage yaluwek mu. Issara nam loku kattak kewa mun denna.
  2. Matsola

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    @Blair Solari කොහෙන්ද දහම ගැන ගැන ඉගෙන ගන්නේ ? Any recommendation?
  3. Matsola

    Men hair replacement

    Tape replace karanna lan wenakota poddak kasanawa. Nethnam aulak ne.
  4. Matsola

    Men hair replacement

    :yes:
  5. Matsola

    තාත්ත නැති වුනා බං!

    නිවන් සුව ලැබේවා 🙏
  6. Matsola

    ලන්කාවට සබ්මැරීන් ප්‍රහාරයක්

    අහල නෙමෙයිනේ ගහලා තියෙන්නෙ. මහා සහෝදරී කිව්වලු සබ්මැරීන් එකක් ගිහිල්ලත් දැනුනෙවත් නෑ කියලා. මහා සහෝදරයා කියලා මුහුදේ සබ්මැරීන් ගියාට පාරවල් හිටින්නෙ නෑනේ කියලා. මට කිව්වෙත් අඳුරන ඩෝබියෙක්.
  7. Matsola

    Toyota RAV4 va Suzuki Grand Vitara

    RAV4 thama lankawata set wenne. Alternative crv, xtrail thamai.
  8. Matsola

    Hunduwa fb profile damu

    Lapayage photo ekak gaththa ape hunduwe nayakaya kiyala demma. 🤌
  9. Matsola

    ඉපදුන දවසේ ඉඳන් රටට වැඩක් නොකරපු කාලකන්නිගෙ මහ එකා කියනව ලංකාව හුන්ඩුවක්ලු 🤮🤮

    දියවු! දියවු! (වැඩිය උස උන් නැති රටක් නම් වඩාත් හොඳයි.) දියවු! දියවු!
  10. Matsola

    හුන්ඩු රටේ ,........

    මේ රට චූටි වැඩියි. මීට වඩා ලොකු රටක් දෙන්න කරලා පෙන්නන්න. 🤌
  11. Matsola

    හුණ්ඩුවේ ජනාධිපති වෙනුවෙන් උපහාර මෙතන දාමු 💪💪💪💪💪

    මහ සහෝදරයා මේ කියන්නේ මේ රට පොරට චූටි වැඩියි කියලා.🤌 මීට වඩා ලොකු රටක් දෙන්නලු කරලා පෙන්නන්න. මේ රට චූටි වැඩියි.
  12. Matsola

    ඉපදුන දවසේ ඉඳන් රටට වැඩක් නොකරපු කාලකන්නිගෙ මහ එකා කියනව ලංකාව හුන්ඩුවක්ලු 🤮🤮

    කවුරුහරි ඩෝබියෙක් මුව අරන් පලයල්ලකෝ මේ හුන්ඩුව හොඳ නැත්තං. ඕන තැනකට ගිහින් මකබෑ වෙන්න. මේ හුණ්ඩුව බලේ ගන්ඩ මූ කියපු පච තොගය හුන්ඩු වලින් මනින්න බෑ.
  13. Matsola

    කාර් එකේ අවුලක් ද?

    Mokadda car eka?
  14. Matsola

    කාර් එකේ අවුලක් ද?

    Aluthma air freshener ekak dala dawas dekak wage yanakam eliyata poddak enawa mage eketh. Ita passe nam ne.
  15. Matsola

    රටේ 82%කට ජනාදිපති තුමා විශ්වාසනම්...

    විශ්වාසයි කිය කිය කෑ ගහන එවුන් තමයි පෝලිමේ ඉස්සරහම ඉන්නේ. 🤣
  16. Matsola

    ඉරානේ අධ්‍යාත්මික නායකයා කියන්නේ කාටද? එයා ජනපති නෙමේද? ජනාධිපති අධ්‍යාත්මික නායකයා අතර වෙනස මොකක්ද?

    ඉරානයේ ඉහළම බලවතා වන්නේ අධ්‍යාත්මික නායකයා. ඔහු විශේෂඥ මණ්ඩලයකින් පත් කරනු ලබන, හමුදාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අවසන් තීරණ ගන්නා ජීවිතාන්තය දක්වා බලය හිමි ප්‍රධානියායි. ජනාධිපතිවරයා යනු රටේ දෙවැනි බලවතා වන අතර, ඔහු වසර 4කට වරක් මහජන ඡන්දයෙන් පත් වී රටේ එදිනෙදා පාලන සහ ආර්ථික කටයුතු මෙහෙයවයි...
  17. Matsola

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    ගන්නවද? දන්න තරමින් දැන් කූඹියෝ delivery ත් එක්ක සෙට් වෙලා දුවන්න හදනවා. ඒකත් නානවා.
  18. Matsola

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    කොහෙද අලගුඩු පොන්නයො හොඳට වැඩ ? 1. Riders ලගේ fuel allowance කපලා තියෙන්නෙ හොඳට වැඩ හින්දද ? 2. Staff අඩු කරන්නේ හොඳට වැඩ හින්දා ද? 3. Hub වහන්නේ හොඳට වැඩ හින්දා ද? koobiyo delivery එක්ක සෙට් වෙලා දුවන්න හදනවා ඒකත් Failed ලු. Math okama kiwwa mata kiwwa ekata. Eth Free money wage penawa...

    No contents