එවරස්ට් නම ඇහුන ගමන් ඕනේම කෙනෙක් දන්නවා ලෝකේ තියෙන උසම කදු මුදුන එහෙමත් නැතිනම් ලෝකේ තියෙන උසම තැන විදියට සැලකෙන්නේ මේ එවරස්ට් කදු මුදුන කියන එක.එවරස්ට් කදු මුදුන තරණය ඉතාමත්ම සූදානම් සහිතව හැකියාවන් රාශියක් ප්‍රගුණ කරලා කාලගුණයේ බලපැම එක්ක සහ වාසනාවත් එක්ක කරන්න ඕනේ දෙයක්. මේ වීඩියෝ මාලාවෙන්...