එවරස් පාමුලට යන ගමනේ තුන්වන කොටස තමයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ.මුල්ම කොටසෙදි ප්‍රධාන දේවල් විදියට කතා කරේ වීඩියෝ මාලාවේ සැලසුම සහ මූලික කදවුරු ගැන මූලික හැදින්වීමක්.ඒ වගේම ගමනේ මාර්ග ගැනත් ලූක්ලා සිට Monjo දක්වා ගමනත් විස්තර කරා.
දෙවන කොටසෙදි ගමනේ Dingboche දක්වා කොටසත් Namche bazar වලදි...