හරි කෙනා තෝරගත්තම ප්‍රශ්න අඩුයි. හැබැයි කෙල්ලො සාමාන්යයෙන් යාලුවෙලා ඉන්න කාලෙට වඩා බැන්දම ගේම ඉල්ලන ගතිය වැඩී. යාලුවෙලා ඉන්න කාලෙත් පොඩි දේටත් ගේම ඉල්ලන එකියක් නම් නොබැද ඉන්න එක තමා හොද
හැබැයි ඉතින් ඒ හැමදේම තීරණය වෙන්නේ දෙන්නගේ තේරුම්ගැනීමේ මට්ටම අනුව. මොකද කෙනෙක් ගේම ඉල්ලනවට ආසා වෙන්නත් ඉඩ...