1. SasiSpenzer

    ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express)

    ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express) කොරෝනා කාලේ ලිව්ව උතුරු ඉන්දියානු ලිපි මාලාව,එවරස්ට් බේස් කැම්ප් ලිපි මාලාව සහ NIM පාසල ගැන ලිපි මාලාවට පස්සේ ආයෙමත් ලිපියක් ලියන්න ඉඩකඩක් වගේම ආසා හිතෙන මාතෘකාවකුත් හරියට ලැබුනේ නැ. ඒත් සති කීපයකට කලින් මට එහෙම ආසාවෙන් කරුණු හොයලා බලලා ලිපියක්...
  2. SasiSpenzer

    මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම

    මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම කාලෙක ඉදන් බලන් හිටපු ගමනක් පෙබරවාරි මාසේ මැද හරියෙදි අපිට යන්න පුලුවන් වුනා. දවස් දෙකක ගමනක් එක රැයක් කදවුරු බදින්න හිතාගෙන අපි මේදාපාර පිටත් වුනේ මාතලේ පැත්තේ නකල්ස් රක්ශිතයට අයත් තවත් බොහොම සුන්දර තැන්නක් හොයාගෙන.මේ තැන්නේ නම මාතලාගල...
  3. SasiSpenzer

    ඔයා පැය දෙකට කන තරමක් තමයි

    HIgh Tea Buffet Galleface Hotel සෙනසුරාදා ඉරිදා තමා තියෙන්නේ. හවස 4 ඉදන් 6 වෙනකම් තියෙනවා. එකෙක්ට 2900 ක් කුඩු වෙනවා. කෑම ජාති 25+ වගේ තියෙනවා. බීම ජාති 4යි
  4. SasiSpenzer

    දෙවියන්ගේ බාරේ 2022 - සිව්වන කොටස

    දෙවියන්ගේ බාරේ 2022 - සිව්වන කොටස මැණික් ගග එහෙමත් නැත්නම් පරණ තොටුපොල කියන්නේ ගොඩක් බැතිමතුන්ගේ ජනප්‍රිය නවාතැනක්.පාදයාත්‍රා යන පාර මෙතන ඉදන් මැණික් ගගේ ඉවුර දිගේ තමයි වරහණට වෙනකම් වැටිලා තියෙන්නේ.අපි දන්සලෙන් කාලේ හෙමීට හෙමීට අලියටත් මුහුණ දීලා මෙතනට එනකොට ආසන්න වශයෙන් හවස 4.45 ට වගේ ඇති. මේ...
  5. SasiSpenzer

    දෙවියන්ගේ බාරේ 2022 - තුන්වන කොටස ( කතරගම පාද යාත්‍රා)

    දෙවියන්ගේ බාරේ 2022 - තුන්වන කොටස =AZWIu9Hdus-GyzZnTLsobpN0YByKgUBlvu02fLnBTmkrVJX2EHczVTtNqUq7OCw9N3286MSXAHgpO83mGNTXzUwOLNIZVbxJ_5wWIvSEG2Yf0j_IsI0QNv3890N4mkzPNnu5g4UcYGtRe7E6aYvnmmGzwzAq9vNb7njoPly8acq5tg&__tn__=-]K-R']අරුණ මල්ලිගේ ගීත රාවෙත් එක්ක සැපට නින්ද ගිය අපේ පාදයාත්‍රා ජීවීන්ට ඊලග...
  6. SasiSpenzer

    දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස (කතරගම පාද යාත්‍රා 2 )

    දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස කලින් පලවුන කොටස බැලුවේ නැත්නම් මේකෙන් ගිහින් ඒ කොටස බලලා එන්න පලමු කොටස 👈👈👈 කුඩා කැබිලිත්ත දේවාල භූමියේ ගතකරපු සුන්දර වගේම තරමක් බය හිතෙන රැයකින් පස්සේ අපි ඊලග දවසේ උදේ පාන්දර 4.50 වගේ වෙනකොට නැගිට්ටා. පුරුදු පරිදිම අපි කලින් කතා වුන විදියට එදා උදේට කිසිම...
  7. SasiSpenzer

    දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)

    දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා) මරදාන ස්ටේශම අද තරමක් සන්සුන්ය. වෙන සිකුරාදා දිනයන්ට එකම කාලගෝට්ටියක් වෙන මරදානේ අද සෙනග අඩු පාලු ගතියක් දකින්නට ලැබේ. රාගමින් කොච්චියට ගොඩවුන මම මරදානෙන් බැසගත්තේ කිලෝ 12කට වඩා වැඩි බැග් එකත් කර පින්නාගෙනය. ස්ටේශමෙන් එලියට පැමින පුංචි...
  8. SasiSpenzer

    ස්විට්සර්ලන්තයට බදු දුන් ලක්දිව ??

    උච්චමුණි තුඩුවේ කදවුරු බැන්දෙමු මෑතකදි ස්විට්සර්ලන්තයට බදු දීම නිසා කාගෙත් කතාබහට ලක්වුන මේ උච්චමුණි වෙරළ ගොඩක් අය අර්ථදක්වලා තියෙන්නේ දූපතක් විදියට. ඇත්තටම මේක දූපතක් නෙවේ. මේක අද්ධද්වීපයක්. අපි මේ වෙනකොට කච්චතිව් දූපත පලෙයිතිව් දූපත සාම්පූර් ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය ආවරණය කරා. මේ අවුරුද්දේ...
  9. SasiSpenzer

    නමුණුකුල තරණය - ගෝපළු වනපෙත

    සමහර ගමන් තියෙනවා කාලයක් ඉදන් යන්න හිතේ තිබුනත් ලේසියෙන් යන්න පුලුවන්කම තිබුනත් යන්න වුනේ නැතුව මගහැරුන ගමන්. මේ ගමනත් අන්න ඒ වගේ ගමනක්. නමුණුකුල යන්න ආසාව ඇතිවෙන්න මීට ගොඩක් කාලකට කලින් වුනත් යන්න අවස්ථාවක් ලැබෙන්නේ 2022. අති සාර්ථක ජනවාරි මාසයේ ඇහින්දාස් මන්දෝදරිත් එක්ක පෙබරවාරියේ නමුණුකුල...
  10. SasiSpenzer

    එවරස්ට් කන්ද පාමුල අපි

    එවරස් පාමුලට යන ගමනේ තුන්වන කොටස තමයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ.මුල්ම කොටසෙදි ප්‍රධාන දේවල් විදියට කතා කරේ වීඩියෝ මාලාවේ සැලසුම සහ මූලික කදවුරු ගැන මූලික හැදින්වීමක්.ඒ වගේම ගමනේ මාර්ග ගැනත් ලූක්ලා සිට Monjo දක්වා ගමනත් විස්තර කරා. දෙවන කොටසෙදි ගමනේ Dingboche දක්වා කොටසත් Namche bazar වලදි...
  11. SasiSpenzer

    හිමාලයේ කදුවලින් වට වු ශර්පා වරුන්ගේ අගනුවර

    එවරස් පාමුලට යන ගමනේ දෙවන කොටස තමයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ.මුල්ම කොටසෙදි ප්‍රධාන දේවල් විදියට කතා කරේ වීඩියෝ මාලාවේ සැලසුම සහ මූලික කදවුරු ගැන මූලික හැදින්වීමක්.ඒ වගේම ගමනේ මාර්ග ගැනත් ලූක්ලා සිට Monjo දක්වා ගමනත් විස්තර කරා. ඒ කොටස බලලා නැත්නම් පලවෙනි කොටස බලලා එන්න ඒක වැදගත් වෙයි. ඔයා...
  12. SasiSpenzer

    එවරස්ට් මූලික කදවුරට වත් යන්න අපිට පුලුවන් වෙයිද ?

    එවරස්ට් නම ඇහුන ගමන් ඕනේම කෙනෙක් දන්නවා ලෝකේ තියෙන උසම කදු මුදුන එහෙමත් නැතිනම් ලෝකේ තියෙන උසම තැන විදියට සැලකෙන්නේ මේ එවරස්ට් කදු මුදුන කියන එක.එවරස්ට් කදු මුදුන තරණය ඉතාමත්ම සූදානම් සහිතව හැකියාවන් රාශියක් ප්‍රගුණ කරලා කාලගුණයේ බලපැම එක්ක සහ වාසනාවත් එක්ක කරන්න ඕනේ දෙයක්. මේ වීඩියෝ මාලාවෙන්...
  13. SasiSpenzer

    පිටරට සවාරියක් යන්න කීයක් කුඩු වෙයිද ? ටිකට්ස් ? නවාතැන් ? සම්පූර්ණ වියදම ?

    කීයක් කුඩු වෙයිද ? කොටස් හයකින් බාලි ගැන සැහෙන තරම් දේවල් ගැන කතා කරන්න පුලුවන් වුනා කියලා හිතනවා.මේ කොටසේදි බලාපොරොත්තු වෙන්නේ ආසන්න ලෙස සකස්කරපු චාරිකා සැලසුමක් සහ ආසන්න විදියට සැලසුම් කරපු වියදම් සටහනක් ගැන කතා කරන්න. ඒ සියළුම කොටස් එකතු කරලා හැදුවා PDF එකක්.ඒක Download කරනකොට ප්‍රධාන...
  14. SasiSpenzer

    ලෝකේ ලස්සනම දූපත මේකද ?

    ගොඩක් අයගේ බාලි යැමේ ප්‍රධානම අරමුණ තමයි අද කොටසේ මාතෘකාව.බාලිවල මේ කතා කරන්නේ පස්වන කොටස. ඇත්තටම මේ තමයි ගොඩක් අයට බාලි කියලා බලන්න ඕනේම දේවල් ටික තියෙන තැන.මෙතන තමයි බාලි වල ගියා කියලා ගොඩක් අයට ගන්න හිතන් ඉන්න ගොඩක් ෆොටොස් වල තැන් ටික තියෙන තැන.Denpasar වලින් ගොඩ බැහැලා බාලි දූපතේ...
  15. SasiSpenzer

    දියඇලි වලට ආසා අයට මෙන්න නූල

    ඔයා දැනගෙන හිටියද දූපත් 17,508 ක් තියෙන ඉන්දුනීසියාවේ, අදහාගන්නත් බැරි තරම් ලස්සන දියඇලි රාශියක් තියෙන බව ? ඒ වගේම ඔයා දැනගෙන හිටියද ඒ දියඇලි වලින් ලස්සනම දිය ඇලි 20ක් 25ක් අතර ගානක් තියෙන්නේ බාලි දූපතේ කියලා ? ජීවිතේ එකපාරක් හරි දැකබලාගෙන අද්දැකීමක් ලබාගෙන තියෙන්න ඕනේ මේ සුන්දරතම දියඇලි ගැන...
  16. SasiSpenzer

    තරු පන්තියේ හෝටලේක 10,000 ට ඉමුද ?

    බාලි වල හනිමූන් යනවා නම් නවතින්න හොදම කොහෙද ? පවුලේ කට්ටියත් එක්ක විනෝද වෙන්න බාලි වල තැන් තියෙනවද ? යාලුවො සෙට් එකට බාලි සෙට් වෙයිද ? කතා කරමු අපි බාලි වල අපිට ගැලපෙන නවාතැන් ගැන
  17. SasiSpenzer

    බාලි වල ඇත්තටම මොනාද බලන්න තියෙන්නේ ?

    දෙවන කොටස - බාලි වල බලන්න ඕනේම තැන් බාලි වල සුන්දරතම තැන් හොයාගෙන යන ගමනේ මේ පටන් ගන්නේ දෙවනි කොටස.පලවෙනි කොටසින් බාලිවල පොඩි හැදින්වීමක් සහ බාලි වලට ගොඩබැම ගැන කතා කරා.පලවෙනි කොටස මිස් උනා නම් බලලා එන්න. බාලි සංචාරයක් කවදාවත් බාලි දූපතේ විතරක් ඇවිදලා සම්පූර්ණ වෙන්නේ නැ.බාලි සංචාරය කියලා කීවට...
  18. SasiSpenzer

    අපි බාලි යන්න ප්ලැනක් ගහමුද ? (After pandemic)

    මම හිතන විදියට මේ කාලේ ලංකාවේ ගොඩක් අයගේ කැමතිම සංචාරක පාරාදීසය.ඉස්සර මැලේසියාව සිංගප්පූරුවට තිබුන තැන තායිලන්තයටත් එහා ගිහින් බාලි දූපතට ලැබිලා කියලා දැකගන්න පුලුවන්.ඇත්තටම ඒක එහෙම වෙන්න සැහෙන්න සාධාරණ හේතු තියෙනවා.මැලේසියාවට සිංගප්පුරුවට වඩා ඇත්තටම බලන්න සහ කරන්න දේවල් වැඩී මේ දූපත්...
  19. SasiSpenzer

    මේක බලලා හොදයිද කියපල්ලා ? අදහස් තමා ඕනේ !!

    මචන්ලා !! උදව්වක් ඕනේ.. :yes: මම ඉස්සර ඉදලම විනෝදාන්ශයක් විදියට ඉඩ ලැබෙන වෙලාවට Travelling වලට සම්බන්ධ දේවල් ගැන විස්තර හොයලා ලියනවා. ගොඩක්ම බුකියේ තමා එහෙම ලියන ඒවා දාන්නේ. සමහර ඒවා මම ගිය ඒවා.සමහර ඒවා මම යන්න කියලා විස්තර හොයලා ප්ලැන් කරපු ඒවා. මෙහෙම ලියනකොට ගොඩක් ඒවා එක ආටිකල් එකක් වචන...
  20. SasiSpenzer

    නයි අපිව කෑවට ඔයා නයෙක්ව කාලා නැ නේද ?

    වියට්නාමයට යන කෙනෙක් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන කතා කරන වියට්නාම සන්චාරයේ සත්වන කොටස තමයි මේ.වියට්නාමය කොටස් තුනකට බෙදලා කොටස් හයක් මගින් කතා කරන් ඇවිත් ඉවර කරේ පහුගිය සයවන කොටසෙන්. ඒ කොටස බැලුවේ නැත්නම් පහල ලින්කුවෙන් ඒක බලලා එන්න. මේ තොරතුරු කතා කරන්නේ ගොඩක්ම පොදුවේ.ඒ නිසා...

    No contents