පසුගිය සදුදා ගෝල්පෙස් එක ලග ලොකු බස් එකක ටයර් එකක් ගිහින්...මම දැක්ක trafic police දෙන්නෙක් බස් එකේ ටයර් එක මාරු කරනවා... එහෙම උනුත් ඉන්නවා බන් ....
තව එකක්.... මොකෑද ලංකාවේ කහ ඉරි, තනි ඉරි සහ දිත්ව ඉරි අදින එක කියන්නේ? police ද ? ප්‍රාදේශීය සභාවෙන්ද ? නැත්තන් වෙන එකක්ද? සමහර වැඩකටම නැති තැන්...