Podi Silva - පොඩි සිල්වා;21366886 said:ටෞකන්ඩ ඒකනේ උබට මේකෙන් එන්න කිව්වේ
උබ ඕන මගුලක් අහපන් බන්
අපි බැන්නට ගනන් ගන්න එපා
ආදරෙයි වස්තූ![]()
![]()
රෙප් දියං

Podi Silva - පොඩි සිල්වා;21366886 said:ටෞකන්ඩ ඒකනේ උබට මේකෙන් එන්න කිව්වේ
උබ ඕන මගුලක් අහපන් බන්
අපි බැන්නට ගනන් ගන්න එපා
ආදරෙයි වස්තූ![]()
![]()

Welcome back...
අඩේ මචං මට දවසක්ම පොලිස් කූඩුවෙ ඉන්ඩ වුණානෙ බං...
උඹට කියන්ඩ එදා රෑ දෙන්නෙක් කොහොමහරි හැංඟිල කුඩුත් ගැහුව බං..
මං ඉස්සරහට විස්තරේ කියන්නං
කුඩ්ඩෝ කොහොමත් පොලිස් කූඩුවේ ඉදන් කුඩු ගහනවා බං ඒකන හැම පොලිසියක එහෙමයි..

අඩේ මචං මට දවසක්ම පොලිස් කූඩුවෙ ඉන්ඩ වුණානෙ බං...
උඹට කියන්ඩ එදා රෑ දෙන්නෙක් කොහොමහරි හැංඟිල කුඩුත් ගැහුව බං..
මං ඉස්සරහට විස්තරේ කියන්නං
totha tibba ashane hatiyata mama hitiwa mokakata hari obala oka kara ganiy kiyala

වෙන්ඩ ඇති නේ...
රෑ අවුරුදු 22ක විතර කොල්ලෙක් ගෙනාව. ඌව කූඩුවට දාල ලංකට් එකත් පහලට කරල ඉස්සරහ පිටිපස්ස හරෝල බැලුව (කුඩුද මංද) හංගගෙන ඇවිල්ලද කියල බලන්ඩ
මූ ඇත්තටම කඩු ගෙනල්ල තිබුණ හැබැයි ගිලල
මූ ඇතලෙදි වතුර බෝතලයක් බීල වමනෙ කෙරුව කුඩු පැකට් එක එලියට එනකම්ම
පැකට් එක කියන්නෙ හෙන චූටි කෑල්ලක්





කොහොමද කස්ටිය ?
රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල![]()
Has been given and expecting from you...

ලස්සනයි නේ ?![]()
තව ලොකූ images තියෙනව![]()
ආයෙ රෙප් දෙන්න පුලුවන් වුනාම දෙන්නං![]()
![]()
