1. RaVa

    Desktop pc එකක් හදාගන්න help!!

    Desktop pc එකක් හදාගන්න help!! මචංලා මට desktop pc එකක් assemble කරගන්න ඕනේ. ගණන් අඩු තැන් ටිකක් කියපල්ලකෝ . හොඳට rendering එහෙම කරන්න පුළුවන් එකක්. bump එකක් වත් දාගෙන යමල්ලා ප්ලීස්..
  2. RaVa

    No Ads- Films,TV shows direct download!!

    මචන්ලා හද්ද පරණ film, tv shows වුනත් direct බාන්න පුළුවන් සයිට් මොනවද? කලින් 30nama3 එකෙන් බෑවේ.Ads මුකුත් නෑ. කෙලින්ම sign inවෙලා බාන්න තිබ්බේ. තව ඔය පර්සියන් සයිට් දෙක තුනක් තිබුනා දැන් වැඩ නෑ .දැන් ඒක වැඩ නිසා අනාත වෙලා ඉන්නේ. දන්න ඒවා කියපල්ලකෝ..(torrent block කර ඇත:baffled::baffled::sorry:)
  3. RaVa

    NSBM බුරිය ..

    හැන්කොකා මොරටුවේ කියල උඹ කොහොමද දන්නේ.. proof තියනවද?..ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්නේ.අනික එකෙක් දෙන්නෙක්, කීපදෙනෙක් කියන කතා වලින් මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම නියෝජනය වෙන්නේ නෑ. බලපන් මම උඹලට ඔහොම බැනල තියනවද කියලා. හැන්කොකා මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම නියෝජනය කරනවා නම් සමන්ත බද්ද මුළු...
  4. RaVa

    NSBM බුරිය ..

    ...අපේ රටේ එවුන්... ලංකාවේ විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය ලබන බහුතරයක්ම, උසස් පෙළට මුහුණ දෙන්න සුදුසුකම් ලබන බහුතරයක්ම උත්සහ කරන්නේ කොහොමහරි ඉහල ප්‍රතිපලයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න. හැබැයි එහෙම බැරි උනහම ..... 'විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ ලංකාවේ ලොකුම කබාසිනියෝ. උන් කරන්නේ නිකන්...
  5. RaVa

    NSBM බුරිය ..

    well said bro...
  6. RaVa

    NSBM බුරිය ..

    ඕක එක හේතුවක් විතරයි. හැමෝටම පොදු නෑ. දේවල් ගවේෂණය කරන්න පුදුම ඇම්මක් තියන එවුන් අපේ කැම්පස් වලත් ඉන්නවා. වැරැද්ද තියෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ.. ඒකට ළමයින්ට දොස් කියල වැඩක් නැහැ.. මුලින්ම ඔය දියුණු අධ්‍යාපන ක්‍රම තියන රටක ඒ අධ්‍යාපන ක්‍රමයයි අපේ අධ්‍යාපන ක්‍රමයයි සංසන්දනය කරලා බලපන්. ඊට...
  7. RaVa

    NSBM බුරිය ..

    උඹ අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගන ගත්තේ සල්ලි ගෙවලද.... අවුරුදු 13ක් සල්ලි නාස්ති කරලා රටට වත් තමන්ට වත් වැඩක් නැතුව නෙට් එකෙයි බුකියෙයි පොර ටෝක්ස් දිදී ඉන්න උබලත් දේශපාලකයෝ වගේම රටට පිළිලයක් බන්.. උබ ඔය කියන ලෝන් වැඩේ වෙන්න නම් මේ රටේ සම්පුරණ system එකම වෙනස් වෙන්න ඕනේ. U turn එකක් ගහන්න ඕනේ..
  8. RaVa

    NSBM බුරිය ..

    "ලංකාවේ campus වල මහා දේවල් උනාට වෙන රටවල පොඩි උන්ටත් කරන්න පුළුවන් design.. මේවටත් DIMO company එකෙන් තාක්ෂණික සහයෝගේ අරන්ලු.. හික් හික් ඉන්ටෙර්නෙට් ගිය නම් ඕන තරම් තියනවා ඕව" මොලයක් තියනවා නම් වෙන රටවල පොඩි එවුන්ටත් ඒ design පුළුවන් වෙලා අපේ එවුන්ට එහෙම බැරි ඇයි කියන එකට හේතුව පොඩ්ඩක් හොයල...
  9. RaVa

    NSBM බුරිය ..

    දැන් මෙතන EXMO එකට බනින සුපිරි වැඩ්ඩෝ ටික පොඩ්ඩක් කියමුකෝ බලන්න තමන් රටේ නම වෙනුවෙන්, රටවෙනුවෙන් කරලා තියන දේවල්.(google එකේ sex සර්ච් කරපු එක නම් කියන්න එපා හොඳේ.) . මොකද දේවල් කියන තරමට කරන එක ලේසි නෑ.ඉන්ටනෙට් එකේ රිවිව්ස් බලල කියවන එක ලේසියි. එත් දෙයක් කරන්න ගියපුවහම එන ප්‍රශ්න වලට විසදුම්...
  10. RaVa

    NSBM බුරිය ..

    http://www.lankabusinessonline.com/moratuwa-uni-d-mora-p1-car-wins-accolades-at-formula-student-uk-2016/ http://www.mech.mrt.ac.lk/news/%E2%80%9Ci-belt%E2%80%9D-university-moratuwa-sri-lanka-wins-international-design-competition thawa balaganna one nam waren eelanga exmo ekata...
  11. RaVa

    NSBM බුරිය ..

    [SIZE="6"] පව් බන් උඹ... ඇවිත් බලන්න තිබ්බේ ඔය කියන පිටරට වල කැම්පස් ඔක්කොම පරද්දලා දිනපු නව නිපැයුම් කීයක් තිබ්බද කියලා.. [SIZE/]
  12. RaVa

    Windows 10 Creators Update

    clean install karapan update karanne nathuwa.. mata nam awulak naha..
  13. RaVa

    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

    එහෙනම් කියපන්කො බලන්න සත්‍ය මොකක්ද කියලා..
  14. RaVa

    Windows ISO

    windows දාද්දි නම් ටොරන්ට් ගත්තු ඒවා දාන්න එපා බන්.. නිකන් සොෆ්ට්වෙයා එකක් වගේ නෙවේ නේ.. ඕක ඇතුලෙම malware, spyware, worm තියෙන්න පුළුවන්. ඒ නිසා microsoft එකෙන්ම බාගෙන ගහපන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1793182
  15. RaVa

    Windows 10 Creators Update

    එහෙම iso එක බාන විදිහ තමා මේ දාලා තියෙන්නේ බන් මේ ට්‍රේඩ් එකේ. note කියල තියන කෑල්ල කියෙව්වද?
  16. RaVa

    Samsung Core Prime Root ! Help!

    bump ekak wath dapiyawko
  17. RaVa

    Samsung Core Prime Root ! Help!

    මචන්ලා .. Samsung Galaxy Core Prime VE (SM-G361H) . මේක root කරපු කවුරුහරි කියපන්කො කොහොමද root කරන්නේ කියලා. odin එකෙන් cf auto root මොකක්ද එකක්ක කරන්න ගිහින් කෙලවුනා. pre-rooted rom එකක් වත් නැද්ද?
  18. RaVa

    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

    මම විදුසර පත්තරේ නවීන විද්‍යාව බොරුවක්ද ? කියල ගියපු සංවාදේ ලිපි ඔක්කොම වගේ කියෙව්වා මචෝ..ඒ හින්දා ආයේ ඔය ලිපිය මට කියවන්න ඕනේ නෑ.. එකේදී ඔය ගුරුත්වාකර්ෂණය කතාව ඇදිලා විරුද්ද පාර්ශවයෙන් අහද්දී , ගුරුත්වාකර්ෂණ නියම පාවිච්චි කරලා මිනිස්සු හඳට ගියේ, අභ්‍යවකාශයට ගියේ කොහොමද? , චන්ද්‍රිකා කක්ෂ ගත...
  19. RaVa

    Windows 10 Creators Update

    Me link eke thiyenne MS lage origina iso eka bn. Kms Auto net dala activate karapan..

    No contents