Desktop pc එකක් හදාගන්න help!!

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Desktop pc එකක් හදාගන්න help!!

    මචංලා මට desktop pc එකක් assemble කරගන්න ඕනේ. ගණන් අඩු තැන් ටිකක් කියපල්ලකෝ . හොඳට rendering එහෙම කරන්න පුළුවන් එකක්. bump එකක් වත් දාගෙන යමල්ලා ප්ලීස්..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Parts arana assemble karapan machan..
    use karana software tika private massage ekak dammoth oyage budget ekath ekka mn kiyanna galapena pc eka
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Intel Core i7 7700 - 48000.00
    Asus H110 - 11500.00
    8GB DDR4 Ram - 13500.00
    Seagate HDD - 8000.00
    Asus DVD RW - 3000.00
    Casing - 2000.00
    Hydance C6 600W PSU - 9300.00
    Zotac GTX 1070 AMP Extreme VGA - 80000.00

    ඔක්කොටම 175300.00

    www.eglobe.lk/price_list.php

    ඔන්න රෙන්ඩරින් වලට මැශින් එකක් උබේ 180000.00 බජට් එකට.
    ඊ ග්ලෝබ් එකෙන් ගනින් , බය නැතුව රෙකමන්ඩ් කරනවා.
    වොරන්ටි මැක්සා , බඩුත් මැක්සා , හම්බ නෙවෙයි නිසා තවත් මැක්සා.





     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Intel Core i7 7700 - 48000.00
    Asus H110 - 11500.00
    8GB DDR4 Ram - 13500.00
    Seagate HDD - 8000.00
    Asus DVD RW - 3000.00
    Casing - 2000.00
    Hydance C6 600W PSU - 9300.00
    Zotac GTX 1070 AMP Extreme VGA - 80000.00

    ඔක්කොටම 175300.00

    www.eglobe.lk/price_list.php

    ඔන්න රෙන්ඩරින් වලට මැශින් එකක් උබේ 180000.00 බජට් එකට.
    ඊ ග්ලෝබ් එකෙන් ගනින් , බය නැතුව රෙකමන්ඩ් කරනවා.
    වොරන්ටි මැක්සා , බඩුත් මැක්සා , හම්බ නෙවෙයි නිසා තවත් මැක්සා.






    i7 මැෂින් එකකට
    110 බෝර්ඩ් එක දාලා වැඩක් නෑ බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    i7 මැෂින් එකකට 110 බෝර්ඩ් එක දාලා වැඩක් නෑ බන්

    H110 එක හොදටම ඇති i7 එකක් ඔ්වර් ක්ලොක් නොකර ඩිෆෝල්ට් දුවන්න.
    H110 එක හොදටම ඇති i7 හැන්ඩ්ල් කරන්න.
    H110 එක එපා නම් ඔය ස්පෙක්ස් වලටම Asus B250 Gamer බෝර්ඩ් එක ගහන්න පුලුවන්.
    තව වැඩිපුර රු.6000.00 යාවි.
    එච්චරයි.​
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Intel Core i7 7700 - 48000.00
    Asus H110 - 11500.00
    8GB DDR4 Ram - 13500.00
    Seagate HDD - 8000.00
    Asus DVD RW - 3000.00
    Casing - 2000.00
    Hydance C6 600W PSU - 9300.00
    Zotac GTX 1070 AMP Extreme VGA - 80000.00

    ඔක්කොටම 175300.00

    www.eglobe.lk/price_list.php

    ඔන්න රෙන්ඩරින් වලට මැශින් එකක් උබේ 180000.00 බජට් එකට.
    ඊ ග්ලෝබ් එකෙන් ගනින් , බය නැතුව රෙකමන්ඩ් කරනවා.
    වොරන්ටි මැක්සා , බඩුත් මැක්සා , හම්බ නෙවෙයි නිසා තවත් මැක්සා.






    Ela
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔය ස්පෙක්ස් වලට H110 එක වෙනුවට ඇසුස් B250 ගේමර් බෝර්ඩ් එක දාපන්.
    වැඩිපුර තව 6000 වගේ යාවි.
    ඒත් අව්ලක් නෑ උබේ බජට් එකට.