1. RaVa

    Windows 10 maara speed neda ban?

    තාමත් crash වෙනවා. වෙලාවකට start menu, networking, ...ටාස්ක් බාර් එකේ තියන button එකක්වත් වැඩ නැතුව යනවා..පස්සේ මම windows update කරා. ඊට පස්සේ නම් තවම අවුලක් නෑ..........
  2. RaVa

    Apple iPhone වල වාසි සහ අවාසි

    හා එහෙනම් DSLR අරන් ඉතුරු ගානට use කරපු ඇපල් එකක්ම ගන්නම්කො.. ඔබට සතුටුයිද දැන්???....................:P:P:P:P;);););););)
  3. RaVa

    Apple iPhone වල වාසි සහ අවාසි

    හම්මේ.. මේ ට්‍රේඩ් එක නිසා ෆෝන් ගැන ගොඩක් දේවල් දැනගත්තා.. wiki123 හොඳ පැහැදිලි විස්තරයක් මචං... දැන් ඉතින් ඔය 110k විතර දීලා ඇපල් එකක් ගන්නවට වඩා,ඒ ගානට ඔය ඒවගේ cam වලට වඩා 10x හොඳ DSLR කැමරාවකුයි ,ඔය කියන features තියන ස්ට්‍රක් වෙන්නේ නැති හොඳ android smartphone එකකුයි දෙකක්ම ගන්න පුළුවන්...
  4. RaVa

    help! C language

    Ela mcn working. Ithuru tika kohomahri goda daganna puluwan. mama wenuwen weya karapu kalayata godak sthuthi yaluwa...
  5. RaVa

    help! C language

    million thanks machan...try karala balannam.......
  6. RaVa

    help! C language

    මචංලා .. කවුරුහරි ඉන්නවද C හරි C++ හරි කරපු .. උදව්වක් ඕනේ . ID card එකෙන් birthday එකයි gender එකයි generate කරගන්න program එකක් ලියන්න ඕනේ. පොඩි assessment එකකට මචංලා. දන්න කෙනෙක් ඉන්නවනම් please help එකක් දියල්ලකෝ.. Format -: 1.Digits 1 and 2: The year of birth 2.Digits 3-5: The number of the...
  7. RaVa

    Ebay Return, උදව් ! Help!

    මචන්ලා , මම ebay එකෙන් Sandisk pen එකක් ගත්තා.මාස දෙකක් විතර. දැන් ඒක වැඩ නැහැ.Seller ට inform කරාම කිව්වා , Local Sandisk center එකකින් replace කරගන්න බලන්න, නැත්තම් return කරන්න ,ඌ replace කරලා දෙන්නම් කිව්වා. ලංකාවේ එහෙම කරගන්න පුළුවන් තැන් තියනවද? නැත්තම් ආපහු යවද්දී Hong Kong වලට shipping...
  8. RaVa

    Windows 10 තියන අය එන්න​

    Hard disk එක format කරන්න ඕනේ නෑ මචන් උබේ motherboard එක UEFI boot වලට support නම්. BIOS setup එකට ගිහින් ඒකෙ කොහෙහරි ඇති boot type කියලා. ඒක UEFI වලට change කරපන්. ඊට පස්සේ ආයේ windows 10 dvd එක දාලා boot කරලා බලපන්.Motherboard එක UEFI support නම් HDD එක GPT ම තියෙන්න අරින්න. MBR වලට convert...
  9. RaVa

    usb 3.0 speed problem, Help!

    මචන්ලා..මගේ ළඟ Sandisk ultra usb 3.0 pen එකක් තියනවා. ඒක usb 2.0 වලදී Down 40 MB/s , Up 15MB/s වගේ speed එකක් තියෙනවා. ලැප් එකට plug කරහම usb 3.0 වලින් Down 100 MB/s වගේ ස්පීඩ්. ඒත් Up 8 MB/s වගේ තමයි උපරිම එන්නේ. usb 2.0 තරම් වත් up ස්පීඩ් නැහැ. මොකක්ද අවුල? විසඳුමක් තියනවද?
  10. RaVa

    usb 3.0 speed problem, Help!

    මචන්ලා..මගේ ළඟ Sandisk ultra usb 3.0 pen එකක් තියනවා. ඒක usb 2.0 වලදී Down 40 MB/s , Up 15MB/s වගේ speed එකක් තියෙනවා. ලැප් එකට plug කරහම usb 3.0 වලින් Down 100 MB/s වගේ ස්පීඩ්. ඒත් Up 8 MB/s වගේ තමයි උපරිම එන්නේ. usb 2.0 තරම් වත් up ස්පීඩ් නැහැ. මොකක්ද අවුල? විසඳුමක් තියනවද?

    No contents