හැන්කොකා මොරටුවේ කියල උඹ කොහොමද දන්නේ.. proof තියනවද?..ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්නේ.අනික එකෙක් දෙන්නෙක්, කීපදෙනෙක් කියන කතා වලින් මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම නියෝජනය වෙන්නේ නෑ. බලපන් මම උඹලට ඔහොම බැනල තියනවද කියලා. හැන්කොකා මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම නියෝජනය කරනවා නම් සමන්ත බද්ද මුළු...