1. DragonT

    කොමන්ලයින් එක්ස්ප්‍රස් එකේ නුවර බ්‍රාන්ච් එක තියන්නේ කොතනද?

    දන්න කෙනෙක් කියන්න. තියනවානම් ෆෝන් නම්බර් එකක් දාන්න. මගේ පැකේජ් එකක් මිසින්. බොරුවට ඇඩ්‍රස් වැරදි කියලා සිස්ටම් දාලා. කෝල් කරාට ආන්සර් කරන්නේම නෑ. ඔෆිස් එකට ගිහින් හමන්නලා ගන්න යන්නේ.
  2. DragonT

    සුපිරි ෆිල්ම් සෙට් එකක්

    මම බැලුවේ රෑ 10න් පස්සේ, හෙඩ්සෙට් ගහගෙන, උබලා ඒ මෝඩ වැඩේ කරන්න එපා.
  3. DragonT

    බයි හාමුදුරු%**% හින්දා

    අර පොඩි කෙල්ලගේ ජීවිතේ විනාස උන එක ගැන පට්ට දුකයි. ඒ දේ උනේ උඹලාගේ කෙනෙක් හරි උඹලාට හරි නම් කියලා හිතපන්. පව් හිතෙනවා මට. හාමුදුරු කාරයා ගැන වෙනම බලාගන්න තිබ්බේ, කෙල්ලව එක්ස්පෝස් කරේ අපරාදේ. උන්ට ඒ දේ නොකර ඉන්න තිබ්බා. එතන හිටපු එකෙක් කෙල්ල ඇදුම් ඇන්දාට පස්සේත් ඇදලා ගත්ත විදිහෙන් තේරෙනවා උන්ගේ...
  4. DragonT

    රීසෙට් කරපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක

    ඩේටා රිකවර් කරන්න පුලුවන්ද? එහෙම කරපු කෙනෙක් ඉන්නවාද?
  5. DragonT

    හර්තාල් කියන්නේ මොකද්ද?

    වැඩ වර්ජනයක් කිව්වාම හැමෝම දන්නවානේ, හර්තාල් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියලා දෙන්න.
  6. DragonT

    සරණාගතයෝ විදිහට වෙන රටකට යන්නේ කොහොමද?

    විහිලුවට නෙවෙයි අහන්නේ, එහෙම යන්නේ කොහොමද? කීයක් යනවාද? මොනවද යන්න හොද යුරෝපීයන් රටවල්?
  7. DragonT

    වින්ඩෝස් 10 හෙල්ප්

    මේකේ කවුරුහරි පිංවතෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වින්ඩෝස් 10 පරණ වර්ෂන් ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන. මම හෙව්වාට ඒ ත්‍රෙඩ් එක හම්බුනේ නෑ. කවුරුහරි මට ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න please.
  8. DragonT

    ඇත්තටම ඉන්ටර්නෙට් එකේදි ඇනොනිමස් වෙන්න පුළුවන්ද?

    ඇත්තටම ඉන්ටර්නෙට් එකේදි ඇනොනිමස් වෙන්න පුළුවන්ද?. TOR බ්‍රවුසර් එක හරි VPN හරි use කරා කියලා 100%ක කවර් එකක් හම්බෙනවාද?. මම අහලා තියනවා මොන Encryption එක පාවිච්චි කරත් ISP ට අහුවෙනවා කියලා, දන්න කෙනෙක් කියන්න ඒක ඇත්තද?. Opera බ්‍රව්සර් එකත් එක්ක free VPN එකක් දෙනව. ඒත් ඒකේ ආරක්ෂාව කොච්චරද කියලා...
  9. DragonT

    මචන්ලා එන්ක්‍රිප්ෂන් ගැන කියපල්ලකෝ

    මේ දවස්වල යන පෝස්ට් වල ඩේටා එන්ක්‍රිප්ෂන් ගැන ගොඩක් කතාවෙනවනේ, කට්ටිය තමන් දන්න දේවල් කියාගන යමුද, කොහොමද හාඩ් එකක් හරියටම එන්ක්‍රිප්ට් කරන්නේ, තමන් පාවිච්චි කරන හොද එන්ක්‍රිප්ෂන් මෙතඩ් මොනවාද වගේ ඒවා අනිත් අයටත් දැනගන්න කියාගන යමුද.අපි පාවිච්චි කරන බිට්ලොකර්, truecrypt වගේ එන්ක්‍රිප්ෂන් වල...
  10. DragonT

    මොඩර්නා දෙවෙනි dose එකේ side effects

    මොඩර්නා පලවෙනි dose එකේ side effects ගැන මම කලින් thread එකක් දැම්මා, ඊයේ මට 2 වෙනි dose එක හම්බුනා, මම හිතුවා ස්පුට්නික් එක වගේ මේකේත් පලවෙනි එක විතරක් දීලා නිකන් ඉදී කියලා, දෙවෙනි එක ගැහුවාට සතුටුයි. ගහපු වෙලාවේ නම් අතට දැනුනේවත් නෑ. හැබැයි පැය දෙකක් තුනක් යන්නත් කලින්ම අත අමාරු උනා. ඉදිමුනා...
  11. DragonT

    මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

    ide effects ගැන update එකක් දෙන්නම්. කලින් පාරට වඩා අත රිදෙනවා.
  12. DragonT

    පල්ස් ඔක්සිමීටර් එකක් ගත්තා සිංහලු

    මම ටික දවසකට කලින් එලකිරි එකේ thread එකක් දැම්මා හොද පල්ස් ඔක්සිමීටර් එකක් ගැන අහලා, ඒකට ගොඩදෙනෙක් රිප්ලයි දාලා තිබුනා. ඒවාගේ හොද තොරතුරු ටිකක් තිබුනා. උබලා කියපු තොරතුරු අහලා මට හොද ඔක්සිමීටර් එකක් ගන්න පුලුවන් උනා. එලකිරි කියන්නේ එලකිරි වගේ සුපිරි site එකක් බන්. 1)IMDK කියලා හොද බ්‍රෑන්ඩ්...
  13. DragonT

    පල්ස් ඔක්සිමීටර්

    ගත්ත අය ඉන්නවාද? හොද බ්‍රෑන්ඩ් ගැන කියන්න. ගාන එහෙම.
  14. DragonT

    මට ඉන්ග්‍රීසි හොදට ඉගනගන්න ඕනි

    උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
  15. DragonT

    වැක්සීන් ගැන වැරදි මත වලින් පරිස්සම් වෙමු

    ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් ෂොට් දෙකම ගහපු අපේ කෙනෙකුට කොරෝනා හැදිලා, එයාලාගේ ගෙදරට කෝල් කරාම එයාලාගේ වැරදි මත ගැන පුදුම හිතුනා. ගොඩක් දෙනා වැක්සීන් වැඩ කරන හැටි දන්නේ නෑ.විශේෂයෙන්ම වැඩිහිටි අය. 1)සමහරු හිතාගන ඉන්නේ වැක්සීන් ගැහුවාම එයාලාට ලෙඩේ හැදෙන්නේම නෑ කියලා. කිව්වාට අහන්නේත් නෑ හරක්...
  16. DragonT

    මොඩර්නා පලවෙනි dose එකේ side effects

    ලොකු අමාරුවක් ආවේම නෑ, අත ටිකක් රිදුනා විතරයි, අත උස්සන්න අමාරු උනා දවස් 2ක්. පොඩි උණක් ආවා දවස් 2ක්. ඒක එච්චර ගාණක් නෑ. පලවෙනි දවසේ විතරක් රෑ පැනඩෝල් 2ක් බිව්වා. ඉන්ජෙක්ෂන් ගහපු පැත්තට හැරිලා අත තැලෙන්න නිදාගන්න හොද නෑ. අත තෙමාගන්න හොද නෑ. රෙස්ට් එකේ ඩොක්ටර්ලා කියන ව්දිහට ඉන්න ඕනි. 2වෙනි ඩෝස්...
  17. DragonT

    මට අද moderna vaccene එක දුන්නා brothers

    අද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.
  18. DragonT

    ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
  19. DragonT

    මොනවහරි online ඉගනගන්න හිතන උන් මේක බලපල්ලා

    උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි...

    No contents