ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

DragonT

Well-known member
  • May 31, 2019
    609
    579
    93
    Nawalapitiya
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    Dead vaccine
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.

    mcn prathishakthikaranaya hodanam hadenne na bn baya wenna epa una hadune na kyl awlk na
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලගේ පැත්තේ උන්ගේ ඉමුනිට්ය් හොද ඇති .
     
    • Like
    Reactions: DragonT

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    Wathura wenna athi ban oya ghahanne
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    609
    579
    93
    Nawalapitiya
    than
    mcn prathishakthikaranaya hodanam hadenne na bn baya wenna epa una hadune na kyl awlk na
    thanks bro

    Astra Zenica ekata thama oya amaru arwa mewa aenne.

    Sputnic / Sinofarm side effect adui danna widiyata.
    kisi case ekak nathtum awulak nehe ne.

    danna kenak wisthara dai
    thanks machan
    ------ Post added on Jun 20, 2021 at 5:53 PM

    Oka depend wenawa. Ape pawle 3n denek gahuwa, Ekkenkta hodatama una haduna, anit dennata mkt na
    thanks bro
    ------ Post added on Jun 20, 2021 at 5:54 PM
     
    • Like
    Reactions: castellain

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    2nd dose eka gahuwama hari una enawa
     
    • Like
    Reactions: DragonT

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    කිසිම දෙයක් වෙන්නේ නෑ
     
    gama22

    Well-known member
  • අපේ අප්පච්චිට උණ ගතියක් අවා හැබැයි අම්මට මොකුත් නැහැ. බය වෙන්න එපා ඒ ක වැඩ. චයිනිස් ඉන්දියන් වගේ නෙවෙයි .
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    609
    579
    93
    Nawalapitiya
    thanks
    අපේ අප්පච්චිට උණ ගතියක් අවා හැබැයි අම්මට මොකුත් නැහැ. බය වෙන්න එපා ඒ ක වැඩ. චයිනිස් ඉන්දියන් වගේ නෙවෙයි .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    උබලගේ පැත්තේ උන්ගේ ඉමුනිට්ය් හොද ඇති .
    ඇඟේ ඉමියුනිටි සිස්ටම් එක වයිරස් එකත් එක්ක ෆ්යිට් කරද්දි තමයි උන එන්නේ...
     
    • Like
    Reactions: wca and DragonT

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
    දෙකම ගහනවා කිව්වාද? මුකුත් ලියුම් අත්සන් ගත්තේ නැ නේද දෙක ගහන්නේ නැ කියලා. අනිවා මරාගෙන මැරිලා හරි දෙක ගහගනින්.

    උණ සින් එකේදි නම් බං, ලංකාවේ අයට අනේ මන්දා උණ අඩුයිලු. නමුත් පිටරටදි ගහපු හැමෝටම වගේ පොඩිම උණක් හරි ඇවිත් තියනවා. මේක මම පෞද්ගලිකවත් දන්න අය හරහා වෙරිෆයි කරගත්ත එකක්. ස්පුට්නික් ගැන හොයන්න අමරු නැ. මොකද හදන්නෙත් පොඩ්ඩනේ.
     
    • Like
    Reactions: DragonT

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අපේ අප්පච්චිට උණ ගතියක් අවා හැබැයි අම්මට මොකුත් නැහැ. බය වෙන්න එපා ඒ ක වැඩ. චයිනිස් ඉන්දියන් වගේ නෙවෙයි .
    වැඩ නමුත් දෙකම වදින්න ඕනා.
     
    • Like
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    609
    579
    93
    Nawalapitiya
    දෙකම ගහනවා කිව්වාද? මුකුත් ලියුම් අත්සන් ගත්තේ නැ නේද දෙක ගහන්නේ නැ කියලා. අනිවා මරාගෙන මැරිලා හරි දෙක ගහගනින්.

    උණ සින් එකේදි නම් බං, ලංකාවේ අයට අනේ මන්දා උණ අඩුයිලු. නමුත් පිටරටදි ගහපු හැමෝටම වගේ පොඩිම උණක් හරි ඇවිත් තියනවා. මේක මම පෞද්ගලිකවත් දන්න අය හරහා වෙරිෆයි කරගත්ත එකක්. ස්පුට්නික් ගැන හොයන්න අමරු නැ. මොකද හදන්නෙත් පොඩ්ඩනේ.
    thanks bro. ekak witharak gahanna athsan aran na, eunata dekama gahanawa kiyalath na, amma deweni eka gahana dinayak gana ahuwalu, e gana kiwwe nalu.