මචන්ලා, දන්න කවුරුහරි කියනවාද චීන සයිනොෆාම් වැක්සීන් එක හොදද නරකද කියලා? ලන්කාවෙ නිව්ස් චැනල් හරි ලොකු ලොක්කො හරි කියන ඒවා අපිට විශ්වාස කරන්න්න අමාරුයි. ඇත්තද කියන්නේ මේ වැක්සීන් එක ගැන හරි අතුරු ආබාද ගැන හරි නිවැරදි රිපෝට් දීලා නෑ කියලා?. මේ වැක්සීන් එක ගහලා ආපු අතුරු ප්‍රතිඵල ගැන දන්නවාද...