එක එක circles තියෙනවා බන්, ඒවල එක එක ප්‍රමාන වල මිනිස්සු ඉන්නවා. ලඟම උන් ඕන දේකට ඉන්නවා, ඒ ප්‍රමානය පොඩි, ඊලඟට ඉන්නෙ ඉතින් එක එක කාලවල එක එක හේතුවලට සෙට් වෙන උන්. උන් නම් ගොඩක් ඉන්නවා, ඒත් මොනාහරි ඕන උනාම මිසින් වෙනවා. නැත්තන් උඹේන් වැඩක් නැති කොට මිසින් වෙනවා.
සමහර උන්ට යාලුවො නැත්තෙ උන්ගෙන්...