1. lkkolla

    Devika install කරපු අය කවුද ඉන්නේ?

    ගැහුව කිවුවට ගහපු එකෙක් නෑ වගෙ බං
  2. lkkolla

    Devika install කරපු අය කවුද ඉන්නේ?

    පොඩි ප්‍රශ්න වගයක් ආව බං
  3. lkkolla

    Devika install කරපු අය කවුද ඉන්නේ?

    බෑනෙ කොරන්ට....
  4. lkkolla

    Devika install කරපු අය කවුද ඉන්නේ?

    devika install කරලා තියෙන්නෙ කවුද? කොහොමද performance https://github.com/stitionai/devika
  5. lkkolla

    100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

    ඔවු එහෙම seen එකක් තේරෙන්වා
  6. lkkolla

    100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

    මේ මං පාවිච්චි කරන package එක
  7. lkkolla

    මාස ගනක් සම්බෝලයි බතුයි කාලා බල මාලු කෑල්ල්ක් දැක්කාම

    මාස ගනක් සම්බෝලයි බතුයි කාලා බල මාලු කෑල්ලක් දැක්කාම
  8. lkkolla

    pc එකෙන් TV බලන්න ක්‍රමයක්

    thank you bosala meka wada.. ගොඩk ඩේට කැපෙනවාද ou man gawath ekak thibba dan hoyanna ne eka ------ Post added on 1712560541
  9. lkkolla

    pc එකෙන් TV බලන්න ක්‍රමයක්

    pc එකෙන් local Chanel ටික ඔන්ලයින් බලන්න ක්‍රමයක් කියන්නකෝ ..
  10. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    Thank you bro.. for words ඇත්තම කතාව කර ගත්තු දෙයක් නෑ.. management අන්තිමයි.. එකයි කෙල වෙන්න හේතුව.. ලොකු පාඩම්ක් ඉගෙන ගත්තා. සල්ලි හම්බ කරාට බෑ වියදම් කරද්දි හොද සැලැස්මක් තියෙන්නෙ ඔනේ... ------ Post added on 1712547455 ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි...
  11. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    ehma try kare ne ,,dan facebook epa wela inne issra wage nemi viral yanwa hari adui post
  12. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    viral niche ekkata karaddi serch engine eken trffic ganna amrui bro . mokda spin karna article dammta rank wenne nethi thram ou bro ------ Post added on 1712506308
  13. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    ne machan organic traffic.. group ekak buld karanna sahena kalayak katta kanna one bro
  14. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    මගේ යාලුවෙක් ලිවුවා. මාත් ලිවුවා. quillbot එකත් use kara. try karanm thnk you brother ------ Post added on 1712505702
  15. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    boredpanda , buzzfeed , වගේ site අර්ටිකල් අරගෙන rewrite karanwa bn
  16. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    tiktok gana loku idea eka kne bn trffic adinna puluwanda main traffic sorce eka une fb group eka bn eka dan death wela thiyenne ------ Post added on 1712505128
  17. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    ඇඩ්සෙන්ස් වලින් අවුරුදු 3ට කෝටියකට වඩා හොයල තියනවා... හැබැයි දැන් ඉන්කම් එන්නෙම නැති තරම්, ඔය එක සයිට් එකකින් විතරක් සම්පූර්න ට්‍රැෆික් එක ගත්තේ ෆේස්බුක් ගෲප් එකකින් viral content. දැන් ගෲප් එක ඇක්ටිව් නෑ,, ,, මං අනාතයි.. වෙන විකල්පයක් හොයාගන්න ඔනේ කලුවනේ.

    No contents