මේකයි ප්‍රශ්නේ, මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න කලින් idea එකක් තියන්ව කියල හිතන්නකෝ, ඒක කොහොමද ඊලග පියවරට යන්නෙ, කොහොමද research කරන්නෙ, කොහොමද හරියට plan එකක් ගහන්නේ මේ වැඩේ කරන්න roadmap එකක් වගේ තියන්වාද ?
දැනටමත් අද්දැකීම තියන අයගෙන් අදහස් ටිකක් බලාපොරොතු වෙනවා..