මචංලා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් මේ හැම ආගමක්ටම පොදුවේ ගරු කරන්න ඔනේ, කිසිම ආගම්ක් අපිට පිට ඉදන් විවේචනය කරන්න අයිතියක් නෑ.
මේ දේවල් කිසිම වෙලාවක අනුමත කරන්න බෑ , හරිම විදියට තමන්ගේ ආගම අදහන මිනිස්සු ඔය වගේ ගොන්නු පස්සෙ යන්නෙ නෑ,
මම බෞද්ධයෙක් විදියට මම දන්න්වා, බුදු දහම කියන්නෙ...