ඇඩ්සෙන්ස් වලින් අවුරුදු 3ට කෝටියකට වඩා හොයල තියනවා... හැබැයි දැන් ඉන්කම් එන්නෙම නැති තරම්, ඔය එක සයිට් එකකින් විතරක් සම්පූර්න ට්රැෆික් එක ගත්තේ ෆේස්බුක් ගෲප් එකකින් viral content. දැන් ගෲප් එක ඇක්ටිව් නෑ,, ,, මං අනාතයි.. වෙන විකල්පයක් හොයාගන්න ඔනේ කලුවනේ.