ලාබෙට හනිමූන් යමුද ? අඩුම ගානට හොදම ?
උතුරු වියට්නාමයේ විස්තර ගැන කතා කරපු කොටස් හතරකින් පස්සේ මේ පටන් ගන්න හදන්නේ වියට්නාමය ගැන අරන් එන පස්වෙනි කොටස. උතුරු වියට්නාමය ගැන කතාකරපු කලින් කොටස් බලලා නැත්නම් එලකිරියේ ලින්ක් තියෙනවා ඒවත් බලලම එන්න..අද අපි කතා කරන්නේ හනිමූන් යන අයට ගොඩක්ම වැදගත්...