මචංලා අපේ මල්ලි කෙනෙක් මේ පාර o/l කරනව.එයා කිව්ව o/l වලට හදපු අනුමාන ප්රශ්න පත්ර ටිකක් හොයල දෙන්න කියල ඉන්ටර්නෙට් එකේ තියෙනවනම් මම බැලුව මචංලා හොයාගන්න බැරි උනා

.අනේ මචංලා උබල දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙනවද?

ලොකූ පිනක් මචංලා.ඉගෙන ගන්න එකෙක්ටනෙ මචංලා

.හොයල දුන්නොත් උබලට ජාති ජාතිත් මේ පින පල දේවි මචංලා