මචන්ලා මගේ කෙල්ලගේ ගෙදර ඉන්නේ එයයි අක්කි විතරයි. ගොඩක් පොහෝසත් නැති උනාට එයාලට සාමානයෙන් යමක් කමක් තියෙනවා. කෙල්ල campus ගිහින් ඉවර වෙනකොට අවුරුදු 27. job එකක් කරලා සල්ලි හොයාගන්න වයසක් නැහැ.මමත් කෙල්ලට ඉගෙන ගන්න උදව් කරනවා. මම කෙල්ලගෙන් දවද්දක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එත් එයාගේ ගෙදරින් අක්කට...