Software නැතිව Youtube video download කරමු

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Software නැතිව Youtube video download කරමු

    Repost ද දන්නැහැ. එහෙමනම් සොරි වෙන්න ඕන

    Step 1

    download කරන්න ඕන link එකට යන්න
    image.jpg

    Step 2

    youtube adress bar එකේ "https://www." කෑල්ලට තියෙන ටික ss ලෙස replace කරන්න
    image.jpg

    Step 3

    අලුතින් open වෙන link එකේ කොළ පාටින් දිස්වන download button එක click කර download කරගන්න
    image.jpg
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ දේවල් මේකේ ඉන්න පොඩි එකාත් දන්නවා බන් ..
    නමුත් උබේ උත්සාහය අගය කරනවා ..!:yes: (ටැග් හිටන් දාල :P)

    මට තියන ප්‍රශ්නේ උබ Join Date: Mar 2011 න් පස්සේ අදද මේකට අවේ ? :eek:
     
    Last edited:

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මේ දේවල් මේකේ ඉන්න පොඩි එකාත් දන්නවා බන් ..
    නමුත් උබේ උත්සාහය අගය කරනවා ..!:yes: (ටැග් හිටන් දාල :P)

    මට තියන ප්‍රශ්නේ උබ Join Date: Mar 2011 න් පස්සේ අදද මේකට අවේ ? :eek:

    වෙල්කම් ටු ඉන්ටර්නෙට්.....!!!
    :lol::lol::lol::lol::lol:

    පැටියා;18886723 said:

    hehe mama post dala na ban :D meke inna un eka eka post dala kattiyata udaw karana hinda matath hithuna danna deyak kiyala denna :D ubala dannava nam awlak naha :D danne nathi unta damme :D