මූ හොදයි පන්සලක් කරන්න
දාන පති අයගෙ හිත දිනාගෙන ආදාර අරගෙන පන්සල වැඩි දියුණු කරනව
දාන පති අයගෙ හිත දිනාගෙන ආදාර අරගෙන පන්සල වැඩි දියුණු කරනව
උන්ට හරි ගමන් බලයක් හම්බුනානම් බලාගන්න තිබ්බා. මම කියන්නේ නෑ ඕකුන් බලයට ආපු ගමන්වා ඕ කරන්න ගනී කියලා. හැබැයි වැඩේ කරන්න පටන් අරන් ටික කලක් යද්දි ඕකුන්ට තේරෙනවා ප්‍රායෝගිකව වැඩේ පොතේ හැටියට කරගන්න බැහැයි කියලා. එතකොට තමයි භිෂණය පටන් ගන්නේ.
ණය වලින් මිරිකිච්ච රට තවත් ආධාර ණය අරගෙන හිගා කන තත්වෙට ගෙන්න නේද මුට මේ ඕනේ
අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ ?
මට රනිල් සජිත් නාමල් කවුරු දින්නත් කමක් නෑ.
ජෙප්පෝ නම් එපා. කැරි ජෙප්පෝ සාපයක්.
අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
Moko me wesa baduwlt theth wela 3% ne jeppo ganne. Ranilane therenneNPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු
මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්![]()
උඹ මේ brain wash වෙලා ඉන්න තරමට කිසි දෙයක් කියලා වැඩක් නෑ. Deja-vuමිනිස්සු වෙනුවෙන් මිනිස්සු අතර හිටගෙන මිනිස්සු ගොඩදාන්න දගලන මිනිස්සු න්ව
ණය වලින් මිරිකිච්ච රට තවත් ආධාර ණය අරගෙන හිගා කන තත්වෙට ගෙන්න නේද මුට මේ ඕනේ
![]()
his face says it all![]()
මුන් දැන් දන්නවා Tax අඩු කරනවා කිව්වාම ලංකාවේ මෝඩ සිංහලයා ඡන්දෙ දෙනවා කියලාඅන්තිමට ඔතනින් තමයි නතර වෙන්නේ. IMF agreement එකෙන් අයින් වෙයි මිනිස්සුන්ට බොරු බිල්ලෙක් මවලා. ඊට පස්සේ උඩ පැනගෙන සල්ලි අච්චු ගහයි. අන්තිම ලංකාව සීයේරා ලියෝන් වගේ කරලා මුං ඒකාධිපති පාලනයක් අරන් යයි නැත්තං වෙන දියුණු රටකට පැනලා යයි.
බලපන් ඉතින් ඔච්චර මොළයක් තියන උඹලානේ අර 2019 වහුකුනෙක් උස්සන් ආවේ.මුන් දැන් දන්නවා Tax අඩු කරනවා කිව්වාම ලංකාවේ මෝඩ සිංහලයා ඡන්දෙ දෙනවා කියලා
මුන් හෙනම පණ්ඩිතයෝ නේ මුන් ආපු ගමන් Tax අඩු කරනවා ඊළඟට සහනාධාර වැඩි කරනවා ජෙප්පන්ගේ පවුල් වල jobs නැති එවුන්ටත් ආණ්ඩුවේ ජොබ්ස් දෙයි
අරක මේක කියලා NPP එකේ එවුන්ට ණය දෙයි රාජ්ය බැංකු වලින්
මේවා කරාම ආන්ඩුවේ වියදම් වැඩි වෙනවා සහ සංසරණය වෙන මුදල් තොගය වැඩි වෙලා ආයෙත් උද්ධමනය ඉහළ යනවා
මේවා කර කර IMF Program එක ඇතුලේ ඉන්න බැහැ අනිවාර්යෙන්ම IMF එකෙන් අයින් වෙන්න වෙනවා IMF එක ප්‍රෝග්‍රෑම් එකෙන් ලංකාව අයින් කරන්න කලින් මුන් හිමිටම ලෝරී ටෝක් එකක් දීලා IMF එකෙන් අයින් වෙයි.
හැම තැනින්ම හිර වෙනවා ආන්ඩුවේ වියදම් වැඩියි කරන්න දෙයක් නැහැ හොරෙන් සල්ලි අච්චු ගහයි
අන්තිමට ඩොලර් එක 400 වගේ පන්නල යන කොට තමා මෝඩ සිංහලයට හිකවෙලාම යන්නේ
වැඩේ දෙල් වෙන කොට අනුර කුමාර හිමීට අයර්ලන්තය පැත්තට මාරු වෙයි පුළුවන් පුළුවන් අය රට පැනගනියි අනිත් ජෙප්පෝ නම් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙයි පාරවල් ගානේ
අන්තිමට බංගලාදේය ගිය පාරේ තමා![]()
ගෝඨාභය සුපිරි කියන්නේ නැහැ ඒත් ගෝඨාභය ට ආණ්ඩු. කරන්න උනේ අවුරුදු දෙකක් රට වහගෙන කොවිඩ් නිසාබලපන් ඉතින් ඔච්චර මොළයක් තියන උඹලානේ අර 2019 වහුකුනෙක් උස්සන් ආවේ.
ගෝඨාභය සුපිරි කියන්නේ නැහැ ඒත් ගෝඨාභය ට ආණ්ඩු. කරන්න උනේ අවුරුදු දෙකක් රට වහගෙන කොවිඩ් නිසා
2020 රටේ ආදායම ඩොලර් බිලියන 9 යි ණය වාරික වලට විතරක් ඩොලර් බිලියන 7.4 ගෙවන්න උනා
ආර්ථික විද්‍යාව ගැන හරි සාමාන්‍ය දැනුමක් තියෙන එකෙක් හරි මේ Situation එක තේරුම් ගන්න පුළුවන්
ගෝඨාභය ට ඩොලර් අච්චු ගහන්න බැහැ
අනුර අයියා ආවොත් බලාගෙන ඉඳපන් Tax අඩු කරලා උබල LRT වල යවයි දැන්එක ඇත්ත එක ඇත්ත. වෙලාවට ගොටාබයට ඩොලර් අච්චු ගහන්න බැරි උනේ. නැත්තන් ලංකාවට කලින් බංකොලොත් වෙන්නේ ඇමරිකාව.
අනුර අයියා ආවොත් බලාගෙන ඉඳපන් Tax අඩු කරලා උබල LRT වල යවයි දැන්![]()
uba attatama kamati NPP enawata neda?මට රනිල් සජිත් නාමල් කවුරු දින්නත් කමක් නෑ.
ජෙප්පෝ නම් එපා. කැරි ජෙප්පෝ සාපයක්.
මිනිස්සු න් ට මිනීමරුවෝ බලයට ගෙන්න තරම් පිස්සුවක් නැහැ බංමන් නම් කියන්නේ බන් ජෙප්පොන්ට උන ගැනෙන්න උන්ව දිනවන්න ඕනේ. ඊට පස්සේ ගොටාබයට උනා වාගේ උන්ව වහ කදුරු වෙනවනේ මිනිස්සුන්ට. එක හින්ද උඹත් මේ පාර දීපන් මාලිමවට. ඊට පස්සේ ඉතින් බැරියැ 2030 වගේ නාමල් ගෙන්න.
NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු
මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්![]()
මිනිස්සු න් ට මිනීමරුවෝ බලයට ගෙන්න තරම් පිස්සුවක් නැහැ බංමෝඩ NPP කාරයන්ට දෙනවා ට වඩා හොදයි ඒ කතිරේ අර මෝඩ සජිත්ට ගහනවා ඌ අහිංසක මිනිහා
![]()