කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව
මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි කැවිලි, ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක් ඉදිරියේ පුදනු ලබයි.පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර...