ubuntu server එකක php හොස්ට් කරන්න
මට ubuntu 16.04 server එකක php local host කරගන්න ඕන. SQL Database එකකකුත් තියෙනවා. local network එකේ විතරයි use කරන්නේ. ip එක browser එකේ ගහපුවම page එක load උනා නම් ඇති.
Databse, PHP file තියෙනවා. host කරන විදිය කොහොමද කියල දන්න අය උදව්වක් දෙන්නකෝ. youtube බැලුව. එත් ubuntu 16.04 server එකක කරන විදිය හරියටම තිබ්බේ නෑ .