Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

EVC

Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    dialog ekata shift wenawada danne naha
    hutch going to merge with dialog soon
    mee dawas wala negotiations yanawa
     
    • Haha
    Reactions: Choot

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Lots of problems with Daraz. Recently my Payoneer Mastercard had 3 unauthorized debits unrelated to any order.
    i contacted their customer service and after 2 weeks they say they can’t find the specific transactions I was referring to.
    I was returned one transaction after a while and another was due to an auto reversal of a botched refund of a previous order but third one of around 8800/- is still missing.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    Sinhalen dapan ponnayo. Mam sinhalane
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    Daraz වහනවා කියන්නේ ඇත්තද. දැනටමත් hub ගොඩක් වහලා. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. LK DEX ඇරිය වගෙ ඩරාස් එකට. 🙄

    මොංගල්ද පොන්නයො. හොඳට වැඩනෙ. මොන පිස්සුවකටද වහන්නෙ?

    බිස්නස් අඩු පැතිවල hub නම් අඩු කරල consolidate කරනවා අ‍ැති. හොඳ වෙලාවට මම නම් ඩොටක නැතිව හරි හමන් පළාතක ඉන්නෙ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    මොංගල්ද පොන්නයො. හොඳට වැඩනෙ. මොන පිස්සුවකටද වහන්නෙ?

    බිස්නස් අඩු පැතිවල hub නම් අඩු කරල consolidate කරනවා අ‍ැති. හොඳ වෙලාවට මම නම් ඩොටක නැතිව හරි හමන් පළාතක ඉන්නෙ.
    Umba dapu Air fryer eka awada bun?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    loku deyak.oun hinda thma ikman eke dala wath mokuth vikunan ganna beri wela ttiyenne
    daraz ekth aduwatama denawa ban samhara ewa
    ඉතිං හුට්ටෝ ඒක කන්සියුමර්ස්ලාට ලාබයිනේ
    ගිය සතියෙ Ugreen එකේ ෆ්ලෑශ් සේල් එකක් තිබිලා
    14000ක් වෙන Type C hub එකක් 4990 ට ගත්තා, 35000 ගානක ට ලිස්ට් කරලා තිබුනු 100w GAN charger එකක් 7900 ට සහ තව Type C කේබල් දෙක තුනක් ගත්තා 100W එකක් 900ක් වගේ උනේ
    කාලෙකට පස්සෙ හම්බුනු සුපිරි ඔෆර් එකක්
    මම අරගෙන රෑවෙලා ත්‍රෙඩ් එකක් දාන්න හදලා බලද්දි ඔෆර් එක ඉවරවෙලා
     
    • Wow
    • Like
    Reactions: BODHIEE and Lessar

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඉතිං හුට්ටෝ ඒක කන්සියුමර්ස්ලාට ලාබයිනේ
    ගිය සතියෙ Ugreen එකේ ෆ්ලෑශ් සේල් එකක් තිබිලා
    14000ක් වෙන Type C hub එකක් 4990 ට ගත්තා, 35000 ගානක ට ලිස්ට් කරලා තිබුනු 100w GAN charger එකක් 7900 ට සහ තව Type C කේබල් දෙක තුනක් ගත්තා 100W එකක් 900ක් වගේ උනේ
    කාලෙකට පස්සෙ හම්බුනු සුපිරි ඔෆර් එකක්
    මම අරගෙන රෑවෙලා ත්‍රෙඩ් එකක් දාන්න හදලා බලද්දි ඔෆර් එක ඉවරවෙලා
    Mama karanne AliExpress gennala vikunana ekne ban.me hukanno kunu kolleta dunnama api kohomada ganak tiygena vikunanne.umbata mathkada issara DZ09 Wage smart watch 1k tibuna eka lankawe 9000/= vikunapu kalayak tibuna.gatthe 2000ta unata vikuuwe e ganan walata api.me wesike ponna pakku 2200-2500 daala watinakama nathi karalama damm.e wage chater karapu item godak tiyenawa.oya ponna pakku nathima karala daanna ona
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    Mama karanne AliExpress gennala vikunana ekne ban.me hukanno kunu kolleta dunnama api kohomada ganak tiygena vikunanne.umbata mathkada issara DZ09 Wage smart watch 1k tibuna eka lankawe 9000/= vikunapu kalayak tibuna.gatthe 2000ta unata vikuuwe e ganan walata api.me wesike ponna pakku 2200-2500 daala watinakama nathi karalama damm.e wage chater karapu item godak tiyenawa.oya ponna pakku nathima karala daanna ona
    Dan koheda bn ali eken genne badu,tax ekak wadinawane.umba lankawe nemeida