හැබැයි අපිට එතනට ආපු වෙලේම note උන දෙයක් තමයි දුපතේ සැහෙන්න කුණු ගොඩ ගැහිලා තිබුනා වෙරල තීරය දිගටම..පරිසරේට ආදරේ කරන කොල්ලෝ සෙට් එකක් හැටියට කට්ටියටම අවුල් ගිහින් තිබ්බේ වැඩේට..හැබැයි අපි ගමන් සගයාගෙන් ඒ ගැන ඇහුවම හම්බුන උත්තරෙත් එක්ක කට්ටියම තේරුන් ගියා ඒ ගැන දුපතේ අයටවත් එන අයටවත් කරන්න දෙයක්...