web browsing විතරනෙ මචන්. ඒත් අලුත් හාඩ්වෙයා ඩ්‍රයිවස් එහෙම xp,7 සපෝට් නැති නිසා 10 මාරු උනේ.
10 ,11 Bloatware,backgrnd process වැඩී එකයි සීන් එක. සුපිරිම ලේටස්ට් හාඩ්වෙයා තියෙන මැශිමක්නම් අවුලක් නෑ. අනාත කලු සිහලුන්ගෙ අවුරුදු ගනන් පරන පීසී ස්ලෝ වෙනවා නැතිනම් ඔව්වට!