අනී ඔකුන්ගෙ පකේ අප්ඩේට් තියාගන්න කියපන්. මන් නම් දාපු ගමන් කරන්නෙ අප්ඩේට් එක බ්ලොක් කරලා දානවා සවිසස් වලින්! හුට්ට!
XP ,Windows 7 නුත් තාම පට්ට බන්. අර අලුත්ම ටූල්ස් ඩ්‍රයිවස් එහෙම සපෝට් නැති නිසා 10 වලට මාරු උනේ.
11 නම් තව අවුරුදු 5කට වත් මාරු වෙන්නෙ නෑ මන්නම්!
------ Post added on 1718413295...