බොලර් බිලියන ගනන් වලින් බිස්නස් කරන බලවත් පාර්ශව එක්ක වැක්සීන් වලට විරුද්ද සුලුතරේකට හැරෙන්නවත් බෑ කියලා ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ බන්. ඒ නිසා කවදාවත් ඕක ගැන පිලිගත්ත ස්ටඩි එකක් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් අල්පයි.
වැක්සින් එක හොදයි සුපිරි අපිත් ගැහුවා , ඔයාලත් ගහන්න කියපු උන්ම ආයෙ පස්සෙ...