මොනවා වෙලා ද මැරුණේ? කොහොම හරි හිත හදා ගන්න. එයා ගෙන ආ ආයුෂ එපමණක් වෙන්න ඇති. මා සමග අවු. 35 ක් දුක සැප බෙදාගෙන ජීවත් වූ මාගේ ආදරණීය බිරිඳ පසුගිය පෙබරවාරි මස මිය ගියා, අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක්ලු, CT scan එකක් කරලා රෝගය සොයා ගත්තේ, ඒ දැන ගෙන සති 3 ක් ගත වෙද්දී එයා මිය ගියා, ආදරනීය කෙනෙක්...