බයිසිකලය කෑලි කෑලි වලට ගලවන්නේත්, සවි කරන්නේත් මමයි. මට ඒ වැඩ පුරුදුයි පොඩි කාලේ කරලා, මේ බයිසිකලය එක් වතාවක් පේන්ට් වැඩත් කරන වින්කල් බාසෙකුට දීලා පේන්ට් කළා. ඌ රැලේ නම හා ලෝගෝ එහෙමත් ඇන්දා, ඒත් ඌ හොරට කරලා තියෙන්නේ, ප්‍රයිමර් තීන්ත මොකුත් ගහලා නෑ, ටික කාලෙකින්ම මලකඩ එන්න පටන් ගත්තා, එවෙලේත් මම...