1. Matsola

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    ගොඩක් අඳුරු වනම පොලිසියෙන් කේස් නැද්ද? උඹලා පොලිසියෙන් බේරෙන්නේ කොහොමද?
  2. Matsola

    itn එකේ පොන්න වැඩ 😠😠😠

    යටින් වැඩේ ගානට යනව 🤌
  3. Matsola

    Questions පවුද්ගලික පාරක් මැදින් වෙන් උන ඉඩම් දෙකක් එකතු කර ගන්නේ කොහොමද?

    Okkoma eka idama unata para thiyanawane. Boruwata idama nasthi karaganna epa ban. Ubata idama loku karaganna puluwan mey para ඇවිද්දවනවා nam 🤪. Eka thama lesima. Dawasin be. Hebei aurudda wage yaddi wede karanna puluwan.
  4. Matsola

    Questions පවුද්ගලික පාරක් මැදින් වෙන් උන ඉඩම් දෙකක් එකතු කර ගන්නේ කොහොමද?

    එහෙනම් ඉතින් ඔය පාර නැතුව වෙන පාරක් දුන්න කියල ලොකු වෙනසක් නෑනේ. දැනට තියන පාර කොහොමත් තියෙනවනේ. වෙන පාරක් දුන්න ඉඩම පොඩි වෙනවා විතරයි. වෙන පාරක් දුන්නත් කවදහරි උන්ගෙ ළමයි ඇයි ආයෙ නඩුවක් කියලා පරණ පාර මේ ඉල්ලුවොත් එදාට උඹ උන්ට දීපු සල්ලිත් නෑ පරණ පාරම දෙන්නත් වෙයි. ඔය පරණ ඔප්පු එහෙනම් වෙනස්...
  5. Matsola

    තෙල් ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීමට රජය සූදානම්..😱🛑🛑🛑

    :yes: සතුටුයි බං තාමත් උඹලා වගේ මොලේ තියෙන එවුන් ලංකාවේ ඉන්න කියලා දකින්න හම්බෙන එක. බලපං මේකට දැන් කී දෙනෙක් හුරේ දානවද කියලා. කතාව තේරුම් ගන්න උන් අඩුයි.
  6. Matsola

    Questions පවුද්ගලික පාරක් මැදින් වෙන් උන ඉඩම් දෙකක් එකතු කර ගන්නේ කොහොමද?

    මචං, උඹ ඉන්න ගෙදරට එන පාරත් ඕකම ද? ------ Post added on 1753185508
  7. Matsola

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    8500? කොයි කාලෙද ?
  8. Matsola

    රත්රංගේ දුව අල්ලන්න පොලිසිය යයි.. දුව පැන යයි..!

    කෝ බං ඉස්සර කිරියෙ හිටපු රත්තරං. අර වාහන රත්තරං. :confused:
  9. Matsola

    අරුගම්බේ topless ගිහින් තියෙන්නේ පිරිමියෙක්. එතකොට උසාවි නියෝගය...

    වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සිදු කරපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලත් කිව්ව නේද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ? ෂුවර් එකට gender එක මාරු කරල තියෙන්නෙ NPP ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න 😂😂😂😂
  10. Matsola

    ඒකත් රිවස්.. රජය Ali Express, Temu ප්‍රශ්නය තාවකාලිකව විස‍ඳයි - බදු ගැසීම කල්දායි

    හප්පට සිරි..... උන්ට වැරදිලා කියලා උන් පිළි අරන් ද 😛
  11. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    හොටෙල් සෙට් එකට මොනවා හරි දෙයක්වෙ නවා නේද? 😛
  12. Matsola

    සීරුවෙන් (2022) movie එක

    Meka thawama nedda bothers 😑

    No contents