1. Matsola

    අනුරකුමාරවත් හිරේ දානවලු ආන්ඩුව පෙරලුනාම 😟

    අන්න ඒ කිසිම දැක්මක් නැති හැත්ත හින්ද තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ. උන්ගෙ ඡන්ද අයිතිය අහෝසි කරානම් කිසි ප්‍රශ්නයක් නෑ.
  2. Matsola

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    මරු කියවනවද බං
  3. Matsola

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    මේක ලංකාව මහින්ද, මෛත්‍රී, ගෝඨා ගැන හිතන් හිටපු විදිහ වෙනස් වෙන්න පොඩි කාලයයි ගියේ. මේක ලංකාව
  4. Matsola

    ජෙප්පො, බයියෝ, ටොයියෝ ඔක්කෝම වරෙල්ලා ඇතුලට (කලවම් උන් පිලිකන්නට වෙලා හිටු)

    නෑ බං මෙතන වඩා වැදගත් වෙන්නේ commission එකක් ගහන එක විතරයි. අල වවන ගොවියෝ ගානයි අල මිලදී ගන්න පාරිභෝගිකයෝ ගානයි ගත්තහම ඡන්ද වැඩි කාගේද ? මිල වැඩි වුණා කියන්නේ පාරිභෝගිකයො ටික අවුල් යනවා කියලා දන්නවා.
  5. Matsola

    ඒ පාර ගල් අඟුරු case එකක්. මුන් ඔක්කොටම වඩා හොරු වෙලා නැවතී වගේ!

    අනේ නිකන් හිටහං. චතුරංගයගෙ මූණ දැක්කම ඕනම ගොනෙක්ට වගේම ජෙප්පන්ට තේරෙනව රෙවිලා ඉන්නේ කියලා 🤣🤣
  6. Matsola

    ජෙප්පො, බයියෝ, ටොයියෝ ඔක්කෝම වරෙල්ලා ඇතුලට (කලවම් උන් පිලිකන්නට වෙලා හිටු)

    අපි ඉන්නේ ලංකාවේ ගොවියෝ බේරන්න තමයි බං. එක කාලෙකට වවන ගොවියෝ බේරනවා නැත්තං ්‍යාපාරික ගොවියෝ ඔය හැම ගොවියා ම වෙන වෙනම ගත්තොත් 10% ක් වත් නෑ හැබැයි ඒ 90% බේරන්ඩ 90% ක ට දෙකට නමල අරින්නෙ. අන්තිමට ගොවියෝ බේරලා අස්වැසුම දීලා පොහොර සහනාධාර දීලා බදු ගෙවලා හැම රෙද්දම කරලා අපිට ##නවා
  7. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    CARS gatta. Kisi deyak nobala x eka sure karala.Thanks bro. Its already positive.
  8. Matsola

    මේ වගේ Podcast නැද්ද?

    Subscription nam un dd eka denawa man hitanne. Math hewwa. Hoda ekak set une ne ban. Eth unge subscription ekA worth ne wageth hithenawa
  9. Matsola

    බස් වලට සවි කරන අලුත්ම සුපිරි AI ගැජට් එක

    හිතපන්කො AI detect කරගත්තා කියලා නින්ද යනවා කියලා. ඔන්න හැප්පුනේ නැහැ එලාම් එකක් වදිනවා . දැන් driver මොකද කරන්නේ? බස් එක අයිනකට කරලා ටිකක් නිදා ගන්න ඕනෙද? නැත්තං ඩ්‍රයිවර්ලා මාරු වෙනවද මට නිදිමතයි කියලා ? බස් එකේ ඩ්‍රයිවර් 2 යන්නෙ නෑනෙ. ප්‍රයිවට් වල නම් ඩ්‍රයිවර්ලා 2 මාරු වෙවී යනවා මං දැකලා...
  10. Matsola

    Men hair replacement

    Natural wage tinawada. Natural gaththoth Natural wage. Synthetic nam control karanna amarui. Kochcharala kal use karanna puluwanda. 1 year Karanawanm hoda place monada. Eka nam danne ne. kiyak yanawada. Oyama import karoth arround 35000 puluwan Natural hair. Synthetic nam 20 wage...

    No contents