1. Matsola

    🔴දවසේ වෙඩිල්ල - හිටපු මන්ත්‍රී මරුට

    එහේ වෙඩි තියනවා. මෙහෙ වෙඩි තියනවා. මෙහෙම පුලුවන්ද රටක් ඉස්සරහට යන්න. කියලා කියන්න එකෙක් නැති හැටි 🤌
  2. Matsola

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    Aniwa 5 years wage puluwan bro. Kisi aulak ne.
  3. Matsola

    අද වෙඩිල්ල කඩුවෙලින්!

    හැපිලා NPP මූණ නාලු වෙලා තියෙන්නෙ🤌
  4. Matsola

    රට එක්සේසත් කළ නායකයා ගෙදරින් එළියට❗ ජනාධිපති ලේකම්ගේ ගෑණිට සැප වාහන 🚗 දෙබිඩි ජෙප්පෝ 🤌

    පොඩ්ඩක් ඉන්න පැහැදිලි කරන්නම්. ලේකම් සහෝදරයා වැඩට යන්නේ බස් එකේ. එහෙම නැතුව කාර් වල නෙමෙයි. සහෝදරයා කෑම එක දාල ගියෙ නිසා සහෝදරිය බත් එක දෙන්න තමයි කාර් එකේ බස් එක පිටිපස්සෙන් එළවල තියෙන්නේ. එතකොට තමයි මේක වෙලා තියෙන්නෙ. මේක ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක්. 🤌
  5. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Ekemma machan. Math itin shape eke goda demma tikak ewagen. 😉 nethnam kauda kiyala wath danne nethuwa X eke fallow karanne nene. 😁. Anyway keep it up bro. 👍
  6. Matsola

    කොටියෙක් හමගහල........

    මම හම රහිත චිකන් කන්නේ. ඉතින් පුතා එකේ මේකෙ සම්බන්ධ මොකද්ද කියහන් පොඩ්ඩක් 😏
  7. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Ne ne. Ubata nam ona ne. Hari nam ubath apita kiyanna ona ekek. 😛
  8. Matsola

    අලුතින් ගෙනාපු NCG බස් එකක් කුඩුපට්ටන් 💥💥💥😂

    Meka parana news ekakda? Mita kalinuth weduna ohomama wrong side dala.
  9. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    JKH up weida bro. Electric vehicle capacity case ekath thiyanawane. Loku ganakin yaida ehema thiyeddi?
  10. Matsola

    Car ekata Tyres ganna oni

    Hankook man danne.

    No contents