මම දකින විදියට සරලව බැලුවොත් බහුතරයක් සත්තු වර්ග, මිනිස්සු ස්වාභාවිකව male, female විදියට කොටස් දෙකකට ඉපදෙන්නෙ තමන්ගෙ වර්ගයා සාර්ථකව ඊළඟ පරම්පරාවට ගෙනියන්න. 99% විතර එහෙම male හෝ female විදියට ඉපදුනාට කලාතුරකින් වෙනස් අය ඉපදෙනවා.
ඊට අමතරව male, female විදියට ඉපදුණත් හැමෝටම එක වගේ ගති ලක්ෂණ...