04. විද්‍යා හා තාක්ෂණ
- තොරතුරු තාක්‍ෂණය හා අන්තර් ජාලය පිළිබඳ අවබෝධය ලබාගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ.
- සියලු පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ.
- විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීම පුළුල් කෙරෙන අතර ඒ සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 1%ක් යෙදෙවෙන ආකාරයට රාජ්‍ය හා පුද්ගලික ආයතන මෙහෙයවනු ලැබේ.

