ඉස්සර දොස්තරලා අවු 5න් 5ට පර්මිට් එකට වාහන මාරු කරන හින්දා විකුණන්න බලාගෙන සාපේක්ෂව හොඳට පාවිච්චි කරනවා. අනික වැඩිහරියක් පුද්ගලික වැඩවලට දුර ට්‍රිප් යන්න වගේ නිතර පාවිච්චි වෙන්නෙ නැති හින්දා නාස්ති වෙනවා අඩුයි, etc.
ඒත් දැන් නම් ඔය පරණ වාහනවල එහෙම වෙනසක් නැතිවෙයි. පහුගිය කාලෙ සමහර දොස්තරලාත්...