1. Cyber Punk

    Post your favourite OSTs

    https://elakiri.com/threads/favorite-movie-tv-series-and-games-soundtracks-music.2233826/post-31116890
  2. Cyber Punk

    අද කාටද power cut?

    ප්‍රශ්නයක් ඇහුවාම ඒක අඬනවා වගේ පේනවාද? මම හිච්චි අබේ නෙවෙයි 🤭 අනේ මම දන්නෙ නෑ CEB එකට website එකක් තියෙනවා කියලා. ඔබතුමාද ඒක හැදුවේ? මං මෙච්චර දවසක් බලපු එකේ නම් real time update වෙන්නෙ නෑ, පෙන්නන area එකත් accurate නෑ. අඩුතරමෙ mobile app එකේ map එක load වෙන්නෙත් නෑ. web version එකෙත් ලංකාවෙම...
  3. Cyber Punk

    අද කාටද power cut?

    අද කාටහරි හවස 6 න් පස්සෙ power cut තිබුණාද? හවස 7:15 අපිට කරන්ට් නැතිවුණා. ඊට විනාඩි දෙක තුනකට පස්සෙ CEB එකෙන් sms එකක් එනවා breakdown restoration එකක් හින්දා 7:15 - 8:30 power interrupt වෙනවා කියලා. ඇත්තටම power ආවෙ 9:15 ට හරියටම පැය 2ක්. වැස්සක් හුළඟක් කිට්ටුව පලාතකවත් නෑ. වෙන විදියකින්...
  4. Cyber Punk

    openclaw ලෝකලි සෙටප් කර ගත්තු එවුන් මේකේ ඉන්නවද ?

    මොකද්ද පාවිච්චි කරන model එක? offline ද නැත්නම් paid API එකක්ද?
  5. Cyber Punk

    සින්හල Sci-fi සින්දු තියනවද?

    අනන්තයෙන් ආ තරු කුමරා 👀 මේක තමයි යන්තම් මතක තියෙන්නෙ :alien: ------ Post added on 1774436641
  6. Cyber Punk

    ලංකාවෙ කාල දෙකක චැඩ් වරුන් දෙන්නෙක් 😍😍

    වාට්ටුවකුත් නෙවෙයි එක කාමරයක් 😂
  7. Cyber Punk

    ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

    විකල්පය තමයි ඡන්දෙ දවසට ට්‍රිප් එකක් යන එක 🤡
  8. Cyber Punk

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    4ක් යවන්නෙ mission එකේ දවස්ගාන වැඩි හින්දා එක එක්කෙනාට බෙදාගෙන වැඩකරන්න ලේසි වෙන්න, එක එක පරීක්ෂණ කරන්න ලු. බහින්න යවන්න plan කරපු Starship එක තවම ready නෑනෙ, ඒ හින්ද ඊළඟ mission තව කල් යන්නත් පුලුවන්. ඊළඟ moon base mission වල render එකක් NASA එකෙන් අද දාලා ------ Post added on 1774370843
  9. Cyber Punk

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    මේ පාර බහින්නෙ නෑ, වටේ ගිහින් එනවා. බහින්න යන්නෙ පස්සෙ හේතුව? ඕක හොඳම point එකක්නෙ ඇමරිකාවට ලෝකෙ තියෙන පිළිගැනීම නැතිකරන්න ------ Post added on 1774366560
  10. Cyber Punk

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    ඇමරිකාවෙන් ඇත්තටම නොගියා නම් රුසියාව, චීනෙ මේ වෙද්දි ඒක ඔප්පු කරලා ඇමරිකාවට ආයෙ moon කියන වචනෙ කතා කරන්න බැරිවෙන්න ලැජ්ජ කරනවා.
  11. Cyber Punk

    අන්රයියා US/Iran request deny කරපු එක ගැන non-ජෙප්පෝ මීක් නෑ

    > ලංකාවෙන් ඉරානෙ නැව් 3ට ආරාධනා කරනවා යුද්ධෙට කලින් (according to Iran ambassador). > නැව් තුන මග එද්දි යුද්ධෙ පටන්ගන්නවා. > Iris Dena ලංකාවෙ වාණිජ මුහුදට ඇතුලුවෙලා අවසර ඉල්ලනවා. > ලංකාවෙන් අවසර නොදී බලන් ඉන්නවා. > ඇමරිකන් සබ්මැරීන් එක ඇවිත් Iris Dena ගිල්වනවා, ඉතුරු අය බේරගන්න ලංකාවෙ Navy එකෙන්...
  12. Cyber Punk

    ටීවී එකක් ගන්න ටිප්ස් මොනාද ? !

    warranty. ඉස්සර නම් මුලු TV එකටම අවු 3 වගේ හම්බවුණේ. මං දැක්කා පහුගියකාලෙ panel එකට අවු 1, 2 වගේ අඩුවෙන් warranty දෙන model.
  13. Cyber Punk

    ඇත්තටම මෙහෙම කියලද??

    මේකේ අනිත් videos ටික හොයාගන්න නැද්ද?
  14. Cyber Punk

    daraz එකේ මේ headphones ගත්ත කවුද ඉන්නේ?

    කන ඇතුලට දාන ඔය වගේ ඒවායි ලාබම ඒවා ගන්න එපා. ප්‍රසිද්ධ brand එකක replica නැතුව original එකක් ගන්න. එක පැත්තකින් ඔය ලාබෙ නැතිවෙනවා ඕක මාස 2,3න් කැඩුණාම තව එකක් ගන්න වෙන හින්දා. අනික ඕවායි quality control එකක් නැති හින්දා නිතර පාවිච්චි කරද්දි කනට හානි වෙන්න ඉඩ තියෙනවා.
  15. Cyber Punk

    මේක AI ද ?

    parody මොකද්ද ඇත්ත මොකද්ද කියලා හොයන්න බැරිවෙන එක පුදුමෙකුත් නෑ 🤡 ඔය තියෙන්නෙ පඟර නැට්ටා හුණ්ඩුපති වෙන්න කලින් 2018 ගහපු පංපෝරියක්. AI කියලා හිත හදාගත්ත ජෙබයියන්ගෙ ආතල් කැඩුවාට sorry 🤭 පුලුවන්නම් කවුරුහරි සහෝදරයෙක් පැලවත්තට කියලා මේක ඉක්මනට delete කරන්න ------ Post added on 1774283519
  16. Cyber Punk

    Ai bn mehem daanne?

    දවසට 6 පාරක් sanitize කරනවා ඇති 😂
  17. Cyber Punk

    2026 වෙද්දි උබලා ජීවත්වෙන්නෙ මොන විශ්වාස / ප්‍රතිපත්ති මතද?

    දෙවි කෙනෙක් මේ විශ්වය මැව්වා, මං ඒ දෙවියා විශ්වාස කරගෙන ඉන්නවා - ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ආගම්වල කියන විදියෙ අපේ ජීවිතේ ගැන තීරණ ගන්න / අපේ ජීවිතේට බලපෑම් කරන්න පුලුවන් higher power එකක් ගැන විශ්වාස කරනවා විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා - බුද්ධාගමේ ඉගැන්වීම්වල තියෙන...
  18. Cyber Punk

    💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

    පරිස්සම් වෙන්න, ඔහොම කාලා දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා. ඇඟ මහන්සිවෙන වැඩ කරන්න. වෙන දොස්තර කෙනෙක්ගෙනුත් උපදෙස් අරන් බලන්න.

    No contents