1. Blair Solari

    ඩෙංගු

    up
  2. Blair Solari

    අපි හොයපු ජීවිතේ තිබුනෙ අපි ගහපු මනෝ පරවල්වල විතරයි...

    වසඟයේ පවත්වන්න බැ.. එන එන බෝලෙට බැට් කරන්න වෙනවා. අර වීඩියෝ ටික බැලුවද? ------ Post added on 1781583960
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    දැනගන්න ආසයි.. specifically dibba-chakku වෙන අහන්න අය නැ.
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද? 🙏🏻🙏🏻 සූත්‍ර වල දැහැන් දැක්වෙන තැන් වල අනාගාමී, අරිහත් උතූමන්ලම දැක්වෙන්නේ ඇයි? මන් දැකලා නැහැ සෝවාන්, සකදාගාමී උතුමන්ලා ගැන දෑක්වෙන අවස්ථා. ------ Post added on 1781575965
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    හැම දේටම clues අපේ අත්දැකීමෙන්ම ගන්න පුලුවන් ඇස්, කන් හොඳට ඇරලා බැලුවොත්, ඇහුවොත්..
  6. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    වැඩිදුර හොයලා නැහැ ඒ සම්බන්ධව
  7. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    කුරවි පක්ෂියා කෑ ගහද්දී දඩයම් කරන සත්තු, බයේ දුවන සත්තු නැවතිලා අහන් ඉන්නවා නම්, එතනින්ම ඔය speculation එක බිදෙනවා නේද?
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    ආගමික විශ්වාස නිසා නෙමෙයි, health benefits නිසා කරන්න.
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    පින් කරගනින් නිකන් ඉන්න ගමන්. පුනර්භවය පිළිගන්නැති වුනාට නිකමට හරි ඒක ඇත්තනම් dove footed nymphs ලා එක්ක ආතල් එකේ ඉන්න පුලුවන් වෙයි. මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ, මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
  10. Blair Solari

    මාර දූ වරු 💃💃💃

    ලස්සනයි, ඒත්, 2
  11. Blair Solari

    මාර දූ වරු 💃💃💃

    සත්‌තියා විය ඕමට්‌ඨෝ ඩය්‌හමානෝව මත්‌ථකේ සක්‌කායදිට්‌ඨිප්‌පහානාය සතෝ භික්‌ඛු පරිබ්‌බජේති
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    මෙතන ඔබතුමා අදහස් කරන්නේ මාර්ග චිත්ත වීථි අවස්ථාවද? please explain further ------ Post added on 1781420343
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    it's the start, afaik
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    imho, right-concentration comes with righ-view.
  15. Blair Solari

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    බුදුහාමුදුරුවොන්ගේ ශබ්දය කුරවි පක්ෂියගේ හඩට වඩා මිහිරියි කියලා දැක්වෙනවා.. ඔතන ඔය ගෙම්බා බන තේරුම් අරන් නෙමෙයි දිව්‍ය ලෝකෙ යන්නේ.. ඒ මිහිරි හඩට, පෙනුමට ඇති වෙච්චි පැහැදීම, ප්‍රීතිය.. එක්කම එවෙලේ මැරුණ නිසා, imho.
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    ඉන්න ගමන්ම ඕනෙ නැහැ. එලියට ආපු ගමන් විපස්සනා කරන්න ඕනේ කියලනේ ඔබතුමා කියන්නේ.. එලියට ආපු ගමන් කාමාවචර සිත් නිසා, වෙනසක් තියෙනවද ධ්‍යානෙකින් එලියට එන අවස්ථාවයි, නීවරණ සමථ කරන් බන අහන අවස්ථාවෙයි?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ත්‍රිලක්ෂණය දකින්න.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    ඕකම අනිත් පැත්තටත් අහන්න පුලුවන් සමාපත්තියක ඉන්න ගමන් විපස්සනා කරන්න පුලුවන්ද කියලා. (භාවනා කරන එක ගැන තර්කයක් නැහැ.. කරන්න ඕනේ..) ස්තූතියි 🙏🏻 කියවලා බලන්න ඕනේ.
  19. Blair Solari

    අරුන හදපු FB ග්රූප් එක 18+

    තරහ ගන්න එකෙන් ඩැමේජ් එක ඔයාට. කම්මැලියි වගේනම් නිතර මෛත්‍රි කමටහනක් වඩන්න. චිල් එකේ ඉන්න පුලුවන්. හැබැයි බොක්කෙන් කරන්න ඕනේ.

    No contents