අගක්, මුලක්, සංකල්ප.. ගන්න වෙනවා කතා කරන්න..
හිතපන් ස්වයං ජනනය වෙන කතාවක් තියෙනවා.. මේ කතාව දැන් පෙනවා තිරේක. ඉලෙක්ට්‍රිසිටි තියෙනකන් එකදිගට කතාව යනවා.. කතාවේ අගක්, මුලක් හොයන්න බැහැ, හැබැයි දැන් පේනවා..
මට කතා පේනවා.. කියන්නේ නිකන් සක්කාය දිට්ඨිය වගේ. ඕක නොදන්න කම, මිරිඟුවක වතුර තියෙනවා කියලා...