දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘතියක් ජනතා අයිතියට !

redux

Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    සිංහල බහුජ්ජ ජාති වාදී අතින් සමුල ගාතනයට ලක් උණු උතුරෙ අපේම සහෝදරවරුන්ට ටැප් එකක් කියන්නෙත් ලොකු උදව්වක්.
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    ඉතින් සතුටු වෙයන් මෙච්චර කාලයක් දේශපාලුවෝ කල කී දේවල් ජෙප්පොත් 100% ෆලෝ කරන එක ගැන 😂 😂 😂
    මෙච්චර නම් කුජිත වැඩ කරේ නෑ කලින් හිටපු එක පිස්සෙක් වත්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,745
    113
    හීන මාන වාමාංශික ගන්කබරයෝ හොරු කිව්ව අයගේ සංවර්ධනය

    Annual generation 780 GWh since 1985 (40 years ago)






    ඒවා සාප කියල මිනිස්සු අන්දලා බලයට ආපු හීන මාන වාමාංශික ගන්කබරයෝ හදපුවා

     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    HB copy.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙච්චර නම් කුජිත වැඩ කරේ නෑ කලින් හිටපු එක පිස්සෙක් වත්
    එහෙම කුජීත වෙන්න එපා යකු
    ජේ ආර් ගේ කාලේ කරපු වැඩ නෙමේ ප්රෙමදාස කාලේ කලේ.
    ප්‍රේමදාස කාලෙ කරපු ඒවාට වඩා කුජීත වැඩ තමාචන්ද්‍රිකා කාලේ කලේ.
    මහරජානෝ කාලේ කලේ ඊටත් වඩා කුජීත
    හිටං වෙනකොට ඊට හපන්
    නනදසේන රජු සමය වෙද්දී ගන්නම දෙයක් නෑ
    දැන් පුනරුදේ කියලා වෙනසක් නෑ :LOL: 😂 :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    ලැට් එකකුත් විවෘත කලා
    දෙවෙනි තට්ටුවට මුල්ගලත් තිබ්බා
    බස් එකකුත් පාරට දැම්මා
    තව මොනවාද කරන්න තියෙන්නේ ?
    මෝචරියේ තීන්ත ගෑව හරි මොකක් හරි කරා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    “දැන් නම් දැනෙන වැඩ ටිකක් කරගෙන කරගෙන යනවා.. ගුපියොන්ට රිදෙයි..
    පහුගිය ටිකේ අපිට “කෝ පුනරුදේ.. හූ..” ගගා කෝචෝක් දාපු උන්ට පේන්න share කරන්න ඕනේ මේක..❤️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    මේසෙට පතබාලා කයිවාරු ගැහුවේ ටැප් එකක් විවුර්ත කරන්නද? නෙදකින් 😹 😹 😹 🤌🤌🤌
     
    • Haha
    Reactions: dilann and KDH