Expographic ගැන පොඩි උදව්වක්
මචංලා Expographic (http://www.expo-graphic.com/) එකෙන් Credit Card වලින් Online පොත් order කරල ගෙන්න ගත්තු අය ඉන්නවද? මට පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ කියල. එහෙම ගන්න එක ආරක්ෂිතද? ඉක්මනටම පොත ගෙදරට එනවද? සාමාන්‍ය තැපෑලෙන්මද එවන්නෙ?