මරණයක් උනොත් මෙහෙම මලගෙදර කරමු

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
    ඔබ හරි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    ඔව් මට පේනවා, හොඳ පදෙන් අහගන්න යනවා
    Halloween Disney GIF by filmeditor
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,170
    12,712
    113
    38
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
    ඔව් ඔයා හරි මගේ ගෙදර කෙනක් මිට අවුරුදු 10 කලින් මැරුණා
    එයාට කරේ අපි මරණ පරීක්ෂණය කළා රෝහලේ (සහතිකය ගත්තේ සතියක් ගිහින්)
    ඊට පස්සේ මල් ශාලාවකට අරන් ගියා හරස් එකේ , රෑ මල් ශාලාවේ තියලා උදේම මල් ශාලාවේ තිබ්බා නෑ අයට බලන්න දවසක් එදාම හවස
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දීලා , කෙලින්ම හරස් එකේ සොහොනට අරන් ගිහින් භුමි දාන කළා.
    කතා පැවැත්තුවේ නැහැ හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල පමණයි දුන්නේ
    ඊට පස්සේ හත් දවසේ දානය දුන්නා ඊට පස්සේ දාන දුන්නේ නැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,383
    113
    35
    Spain
    ඒවා සංස්කෘතිය නෙ. රටක සංකෘතිය කියන්නේ ඔය වැඩක් නැති රෙද්දවල් තමයි. ඉතින් වැඩක් නැත්තෙමත් නැහැ. ඔය දේවල් නැත්නම් ජීවිතේ කෘතීම වෙනවා. බෝරින් වෙනවා. ඔය දාන තියන එකෙන් කරන්නේ මිනිස්සුන්ගේ හිත හදන එක. ලඟම ඥාතින් මැරෙනවා කියන්නේ මැරුණු තැනැත්තාගේ ඥාතීන්ට ලොකු කම්පනයක් ඇති වෙන සිදුවීමක්. එහෙම වුනාම ඒ ශෝකය තුනී කරගන්න ඔය වැඩක් නැති සංස්කෘතික සිරිත් උදවු වෙනවා. හිතට සහනයක් දැනෙනවා. මම මේ කියන්නේ අත්දැකීමෙන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    රටක සංකෘතිය කියන්නේ ඔය වැඩක් නැති රෙද්දවල් තමයි. ඉතින් වැඩක් නැත්තෙමත් නැහැ. ඔය දේවල් නැත්නම් ජීවිතේ කෘතීම වෙනවා. බෝරින් වෙනවා
    :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    වැඩ වැඩී . මැර්ණා කියලා සහතික කරා .
    මල්ශාලාවේ අඩුම පෙට්ටිය ගත්‍තා වලදාන්න කිව්වා. කතා දාන තට්ටයෝ පාදිලියෝ මොකෙක්වත් ඕනේ නෑ මැරුණ සශීරයට .
     
    • Love
    Reactions: nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    ඔව් බන් ගොඩක් තේරුමක් නැති එක එක දේවල් දාලා විකාරයක් කරලා තියෙන්නෙ. මංගල්‍ය ආවමංගල්‍ය දෙකම එහෙමයි. 🤷🏻‍♂️
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
    උඹ මධ්‍යස්ථව හිතන එකෙක් නම් එම්බාම් කරන එක තමයි මුලින්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.

    හැබැයි උඹ ප්‍රතික්ෂේප කරන්නෙ වෙන දෙයක්. ඒකෙන් පේනවා උඹ කවුද කියන එක.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    මිනීපෙට්ටිය අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්න අයියේ 🥴
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    මේකෙ උන්ට කොහොමත් ඕක තමයි වෙන්නෙ වයසට ගියාම.
    සමාජ ආශ්‍රයක් නෑ මනුස්සයෙකුට කථා කරන්න බයයි ඔන්ලයින් ජීවිත.
    ගෙදර මැරිල කුනුගද එද්දි වටේ උන් පොලිසියට කියල වලලලා දායි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අද කාලේ ගෙවල් වල මළ ගෙවල් ගත්තාම ගමේම ඉන්න බඩ තඩි කම්මැලි හැත්ත බුරුත්ත එනවා තුන් වේලම කාලා යන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    උඹ මධ්‍යස්ථව හිතන එකෙක් නම් එම්බාම් කරන එක තමයි මුලින්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.

    හැබැයි උඹ ප්‍රතික්ෂේප කරන්නෙ වෙන දෙයක්. ඒකෙන් පේනවා උඹ කවුද කියන එක.

    එම්බාම් කරොත් දිව්‍ය ලෝකෙ යන්න බෑ.
    කෑලි සේරම තියෙන්න ඕන.
    දවසෙන් සිරස් අතට වළලන්න ඕන.
    නැත්නම් ගෑණු 70 ලැබෙන්නේ නෑ 😆
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔව් ඔයා හරි මගේ ගෙදර කෙනක් මිට අවුරුදු 10 කලින් මැරුණා
    එයාට කරේ අපි මරණ පරීක්ෂණය කළා රෝහලේ (සහතිකය ගත්තේ සතියක් ගිහින්)
    ඊට පස්සේ මල් ශාලාවකට අරන් ගියා හරස් එකේ , රෑ මල් ශාලාවේ තියලා උදේම මල් ශාලාවේ තිබ්බා නෑ අයට බලන්න දවසක් එදාම හවස
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දීලා , කෙලින්ම හරස් එකේ සොහොනට අරන් ගිහින් භුමි දාන කළා.
    කතා පැවැත්තුවේ නැහැ හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල පමණයි දුන්නේ
    ඊට පස්සේ හත් දවසේ දානය දුන්නා ඊට පස්සේ දාන දුන්නේ නැහැ
    බලපන්කො ඉතින් උබලගෙ පවුලකට දාව උපදින එකත් කරුමයක්. උබලට හරියයිද ඉතින්. උබලගෙ මහ උනුත් පවු. කොහොමත් ඔය යන විදියට කවදහරි දවසක උබට හත්දවසත් ලැබෙන එකක් නෑ.

    ---------------------------------------------------------------------
    මගේ ගෙදර කෙනෙක් නැති වෙලා අඛන්ඩව සෑම මාසයකම පන්සලට දානෙ දෙනව. පැන් වඩනව. (දන් සීට්ටුවට අමතරව) ඊට අමතරව සෑම වර්ශයකටම සැරයක් වඩම්මල දානයක් දෙනව. සාංඝික කරල. ඒ ඇරුනාම සෑම වර්ශයකම සියත් නමකට දානයක්, (දැන් නම් ඉන්නෙ 25-35 වගේ. භාර ගද්දි සියත් නමක් හිටිය) දළඳාවහන්සේට දානයක් වාර්ශිකව තියෙනව.
    මේව අපිට ඉගැන්නුවෙ අපේ අම්මල,තාත්තල. එයාලගෙ දෙමව්පියන්ට එයාල වර්ශ 10ක් අඛණ්ඩව දානෙ දුන්න. තාත්තගෙ තාත්තට වසර 12ක් දානෙ දුන්න. මගෙත් එක්ක වැඩ කරන කෙනෙක් එයාගෙ අම්මට එක දිගටම සෑම මාසයකම දානෙ දෙනව. පැන් වඩනව. දැන් දාන 100කට එහා දීල තියෙනව. වසර 10ට වැඩී අදටත් මාසෙ දිනේට දානෙ දෙනව.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ඒවා සංස්කෘතිය නෙ. රටක සංකෘතිය කියන්නේ ඔය වැඩක් නැති රෙද්දවල් තමයි. ඉතින් වැඩක් නැත්තෙමත් නැහැ. ඔය දේවල් නැත්නම් ජීවිතේ කෘතීම වෙනවා. බෝරින් වෙනවා. ඔය දාන තියන එකෙන් කරන්නේ මිනිස්සුන්ගේ හිත හදන එක. ලඟම ඥාතින් මැරෙනවා කියන්නේ මැරුණු තැනැත්තාගේ ඥාතීන්ට ලොකු කම්පනයක් ඇති වෙන සිදුවීමක්. එහෙම වුනාම ඒ ශෝකය තුනී කරගන්න ඔය වැඩක් නැති සංස්කෘතික සිරිත් උදවු වෙනවා. හිතට සහනයක් දැනෙනවා. මම මේ කියන්නේ අත්දැකීමෙන්.

    කොහොමත් රටක් මිනිස්සු හදන්නේ GDP එක වෙනුවෙන්.
    මුන් සේරම රජයේ පැවැත්ම වෙනුවෙන් ඉන්න කම්කරුවො ටිකක්.
    සංස්කෘතික අංග වලින් වෙන්නේ මුන්ගේ ප්‍රඩක්ටිවිටි එක බැහැලා වෙන අරමුණු වල යන එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,170
    12,712
    113
    38
    බලපන්කො ඉතින් උබලගෙ පවුලකට දාව උපදින එකත් කරුමයක්. උබලට හරියයිද ඉතින්. උබලගෙ මහ උනුත් පවු. කොහොමත් ඔය යන විදියට කවදහරි දවසක උබට හත්දවසත් ලැබෙන එකක් නෑ.

    ---------------------------------------------------------------------
    මගේ ගෙදර කෙනෙක් නැති වෙලා අඛන්ඩව සෑම මාසයකම පන්සලට දානෙ දෙනව. පැන් වඩනව. (දන් සීට්ටුවට අමතරව) ඊට අමතරව සෑම වර්ශයකටම සැරයක් වඩම්මල දානයක් දෙනව. සාංඝික කරල. ඒ ඇරුනාම සෑම වර්ශයකම සියත් නමකට දානයක්, (දැන් නම් ඉන්නෙ 25-35 වගේ. භාර ගද්දි සියත් නමක් හිටිය) දළඳාවහන්සේට දානයක් වාර්ශිකව තියෙනව.
    මේව අපිට ඉගැන්නුවෙ අපේ අම්මල,තාත්තල. එයාලගෙ දෙමව්පියන්ට එයාල වර්ශ 10ක් අඛණ්ඩව දානෙ දුන්න. තාත්තගෙ තාත්තට වසර 12ක් දානෙ දුන්න. මගෙත් එක්ක වැඩ කරන කෙනෙක් එයාගෙ අම්මට එක දිගටම සෑම මාසයකම දානෙ දෙනව. පැන් වඩනව. දැන් දාන 100කට එහා දීල තියෙනව. වසර 10ට වැඩී අදටත් මාසෙ දිනේට දානෙ දෙනව.
    කවුරු හරි ඕක කියයි කියලා හිතුවා මම හේතුව ලියලා අයින් කළා ඔකේ කලින්, මේකයි දුන්නේ නැත්තේ ලොබ කමකට නමේ ආර්ථික ප්‍රශ්න නිසා බන් , ඉතාම දුක්කිත කාලයක් , ඒ අච්චි බන්

    ඉස්පිරිතාලේ උන් පොලිසියේ උන් අපිව අසරණ කළා ඒක ග්‍රාමීය රෝහලක් නිසා ශිතකරණ නැහැ කිව්වා මිනී දාන්න. නෑ කෙනක් ඉන්නවා එයා අංක දීලා තිබුනේ නැහැ ඔය කෙනා බලන්න වෙන නිසා පිට කෙනක් නමේ මැරිච කෙනාගේ පුතා, (මැරිච කෙනා මැරුණේ පුතා එනකම් බලන් ඉදලා ඉදලා අපි ලියුම් දැම්මා පුතාට , එයාගේ පුතා ට ෆේස් බුක් එකෙන් කිව්වා උන් ඇහුවේ නැහැ බන් හරිම දුකයි) පස්සේ පොලිසියෙන් මැරිච කෙනාගේ පුතා ගේ ගෙදරට පණිවිඩයක් යවලා ගෙන්න ගත්තේ එයා ඔකොම වැඩ කළා.

    ඔය කාලයේ මම බිස්නස් කරන්නේ නැහැ 2015 දෙසැම්බර් වුනේ.
    මරණ සමිති වල හිටියා කුලියට ඉන්නවා කියලා උන් නම කැපුවා
    සොහොන දෙන්න බෑ කිව්වා කුලියට ඉන්නවා කියලා මම උපන් ගම එහෙම වෙලා ඔහොමයි කරේ.