වටලප්පන් ෂුවදක් තමා එනවා..
උබ ගියේ නැත්තං ගහලම මරයි කියලා උබ කියනවා.. ඔව් මීට කලින් එහෙම වෙලා තියනවා. ඒ මුස්ලිම් පලාත් වල. උබ එක දන්න හින්දයි එහෙම කිව්වෙ. එහෙම වෙන එක හරිද?
------ Post added on 1717915001
සිතියමක් ගනින්. මතක් ඇතුව ලංකා සිතියමක්. දැන් උබ කියන පල්ලි 1000 ඕකේ මාක්කරපං. කරලා...