1. 10ben

    "BREAKING NEWS🔴හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිද CID අත්අඩංගුවට"

    පකක් හොදයි... ඒ පැත්තේ හොර ලයිසන් වලට පෞද්ගලික ඉඩම් වලින් පස් කපන කාලකන්නි ටික ඉන්නෙ මූට මුවා වෙලා. චන්ඩි කමයි, භූ විද්යා එකෙන් ලයිසන් එකයි දෙකම. හැබැයි මූ බබා.
  2. 10ben

    තීන්ත බාල්දියට වැටුන නරියා

    වැඩේ කියන්නේ මාරුවෙන් මාරුවට පත් උන ඒ හැම නරියටම උදව් කරපු එකම කැනහිලෙකුත් හිටියා දිගටම... අද ඌ රජවෙලා සිංහ හම පොරවගෙන. තමන් රජා කියලා අමතක වෙලා ස්ටේජ් වල කෑ ගහද්දී පරන සව්න්ඩ් එක එලියට ඇවිත් ඌ කැනහිලා කියන එක ඔප්පු කරනවා.
  3. 10ben

    රෙද්ද කැඩුවා නේද?

    වෙන්නෙ නෑ බං.
  4. 10ben

    කුම්භකර්ණ ශ්‍රීමතාණන්ට මක්කැයි මේ උනේ?

    අපි කිව්වේ? ඔබ තුමා එක්ක තව කී දෙනෙක් ඉන්නවද?
  5. 10ben

    මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

    සල්ලි ගත්තනම් පොලීසිය යන්නේ ඌරෝ තියෙන්නේ. ජැපැන් ඉදලත් ඌ දන්නෙ නැද්ද ඔය වගේ වැඩ කරපු සල්ලිත් නෑ. හිරේ විලංගුවේ වැටෙනවා කියලා? උබේ කතාව ඇත්තනං බලපං ජපන් ගිහිනුත් උබලගේ උන් කොච්චර ගොංද කියලා. කතාව බොරු උනත් ඒත් ගොං. අඩු වයසෙ කෙල්ලො උස්සන අසහනකාරයෝ.
  6. 10ben

    මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

    දැන් මේ කේස් එකටත් තව මාස නවයක් නානසාර හාමුදුරුවන්ව හිරේ දායි.
  7. 10ben

    රෙනෝ...මේ මොන ගැටේ දැම්මත් මල්ලිව නම් නිදහස් කරන්නේ නෑ

    "තුනෙන් දෙකක් තියෙන්නේ චැනල් දෙකක් එක්ක හැප්පෙන්න යකෝව්"
  8. 10ben

    මුන්ගෙ කයිය විතරද? - Poll එකක් (ජෙප්පො ටික ඇඳ යටින් එලියට ඇවිත් ඉක්මනට vote කරලා ආයි මාරු වෙන්න)

    තුනෙන් දෙකක් දීලා පත්කරේ චැනල් දෙකක් එක්ක ඔට්ටු වෙන්නද යකෝ...😡😡
  9. 10ben

    😲අද දොඩන්දූවේ පෙරහැරේ අලියා මිනිහෙක්ව මරපු විදිහ.

    බුඩිස් වෙන්න කලින් එයාලගේ මුල්ම දෙන්නා හිටියේ "නෝවගේ" නැවේලු. සෝ කුරුස කාරයන්ගේ කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්.
  10. 10ben

    වසන්ත සමරසිංහ නුවරඑලිය ගිහින් බීලා සැප ගන්නවා කියලා මේ චායාරූපය අද බුකියෙ සංසරණය වෙනවා දැක්කා

    මිනිහට හරි යනකොට ඉස්සෙල්ලම මුල අමතක වෙන්නේ ගෑනිට. මට නං පේන්න වරදක් නැහැ මේකේ. උන්ම වපුරපු වෛරෙ හින්දමයි මේවා අද උන්ටම පාරාවලල්ලක් වෙන්නේ.
  11. 10ben

    ටිකක් පරන කෙනෙක්..

    මේ පොටෝ එකේ ඉන්න කෙල්ලව දැක්කම උබට හිතෙන දේ පොඩ්ඩක් කියපන්කෝ?
  12. 10ben

    කාදිනල්හිමි ලෝකෙටම ලබාදුන් ආදර්ශය

    මෙදාපාර Unnnaanse ගේ පොල් මුරේ සරුයි. පොල් වලින් ආපු පොපිට් වලින් තමයි උබලට පාටියක් දීලා තියෙන්නේ ඌරෝ.
  13. 10ben

    කාදිනල්හිමි ලෝකෙටම ලබාදුන් ආදර්ශය

    මොනවද බං කරන වැඩ? ලෙල්ලමේ මාලු විකුණනවා, 130 පොල් කඩනවා... ඒවද? මහනායක හිමිවරු ඒවා නොකරන එකද වරද?
  14. 10ben

    බොරු ෂෝ නෑ...පාතාලයට වෙන වැඩේ ඉස්සරහට බලාගන්න’- ඇමති නලින්ද..🔴

    මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවම කලින් කරපුවා පහත් කරලා ගෑනු වගේ හින්ට් ගහන එක තමයි මුන්ගේ පේන්නම බැරි පුරුද්ද.
  15. 10ben

    වාහන ආනයනයට දැඩි නීති - විකිණීමට නොහැකි වාහන ගෙන්වන අයට මාසිකව දඩ!

    ලොකු ලොකු හීන නැහැ. විට්ස් එකක් ලක්ෂ 12ට දෙන එකම කොච්චර ලොකු දෙයක්ද... (එහෙම පුලුවන් කිව්වා)
  16. 10ben

    රනිල්ගේ, ගෝතබායිගෙ පාණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතිහාසෙ වෙනස් කරා.. 💪🏻

    තුනෙන් දෙකේ බලයකුත් තියන් කතානායකට පුකට පයින් ගහලා එලෙව්වා නෙවෙයිද?

    No contents