ඔකපතන ඕනවට වඩා ගියා නේද? දරුවො අතරට එක් ගොඩක් වැරදි විදිහට ගිහින්. සතියකට කලින් සිද්ධියක් මේ. ඉස්කෝලවල ක්‍රීඩා උත්සව කාලෙනෙ මේ. අක්කගේ පුතාගේ ක්‍රීඩා උත්සවේ බලන්න ගිහින් හොදම නිවාසේ තෝරද්දී ලග හිටපු අවුරු9 විතර පොඩි කොල්ලෙක් කියනවා අර ඔකපතන ඉස්කෝලේ ලමයි මරු නිවාස ටිකක් හදලා තිබුනලු. පොඩි උන්ට...