එක හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්, දෙවනි දේ තමා ඕක ඇදන් පලයන්, උඹෙන් පස්සෙ හරි එන උන්ට ඕක වැඩක් තියෙයි නේ. අනිත් දේ තමා කැරියො ටික මෙච්චරකල් නීතිවිරෝදීව ඕක අත්පත් කරන් හම්බ කරපු එකට විරුද්දව නඩුවක් දාල වන්දි ගන්න පුලුවන්ද බලපන්. උන්ට pressure එකක් නැති තාක්කල් උන්ට ඕකට දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නෙ...