මුන් අර SSCL tax එක අයින් කරලා ඒක කෙලින්ම VAT එක අස්සට ඔබලා නේද? එහෙම කිව්වට මම හිතන්නෙ ඉස්සර SSCL වැදුනේ නැති ඒවටත් දැන් වදිනවා. එහෙම බැලුවාම් මුන් tax දැල ලොකු කරලා.
මේ අවුරුද්දේ මුන්ට ගිය අවුරුද්දේ වගේ වාහන වලින් බදු එන්නෙ නෑ. හොරකම් වලින් වෙච්ච පාඩුවයි, ඡන්ද ගන්න බෙදපුවට හරියන්නයි මුන්ගෙ...